ඔහොම කරනවා අනන්තවත්, බඩු හරි technology හරි expose වෙන එක වළක්වන්න
තව සතුරා එන එක වළක්වන්න තමන්ගේම පාලම් එහෙම පුපුරවන්නේ
මේක එහෙමයි කියන්න මම දන්නේ නෑ.. නමුත් එහෙම දේවල් වෙනවා කියලා මේ කිව්වේ
හැබැයි මේක එහෙම intentionally විනාශ කරලා වගේ තමා.. wreckage එක කෑලි එක තැන ඔක්කොම... උඩ ගහලා වැටුණා...