වර්තමාන ලෝක යුදමය තත්ත්වයන් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව ඇති මෙරට ජනතාව ඉන් මුදාගැනීම අරමුණු කරගනිමින් රජයේ නවතම ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදී විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍ර කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති...