උඹ දන්නේ නෑ, මන් උපන් දිස්ත්රික්කයෙන් ඉල්ලුව නම් මෙඩිසින් යන්න තිබුන. එත් පස්සේ පදිංචිය වෙනස් කරපු නිසා උසස්පෙළ කරපු කාලේ පදිංචි දිස්ත්‍රික්කය වෙනස් නිසා මට සාමාන්‍ය උපාධියක්වත් ලැබුනේ නෑ. උඹල විශ්වාස කරන එකක් නෑ. මේවා සහතික ඇත්ත. මේ 2000 අවුරුද්දටත් කලින් 1999 අවුරුද්දේ උසස් පෙළ කරපු එකෙක්...