Hiru TV - Salakuna - Wilpaththu

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මාර සීන් එක නේ. දෑක්කද දෑන් හිරු එකේ සලකුන program එකේ ගියේ අර හොරෙන් video කරපු ටික. මේ රිශාඩ්කාරයා මුස්ලිම් එවුන්ට විල්පත්තුවේ ඉඩමුත් නිකන් දීලා තව ගෙවල් හදන්න සල්ලිත් දුන්නලු.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඒක තමයි බන්. මූ කියන කියන එකට මොකක් හරි කියලා වටේ යවන සීන් එකක් කරන්නේ.අහන දේට හරියට උත්තරයක් දෙන්නේ නෑනේ..