අහ් එහෙනම් ඉන්දියන් ද දන්නෙ නෑ , හැබැයි ඔය බොඩි එකේ ජපන් එකක් එනවා. ජපන් manual එකක් වෙන්ඩත් පුලුවන් . පෙනුමෙන් නම් ජපන් වගේ.
තව මුල් කාලෙ ආපු ඉන්දියන් සෙට් එකක් තියෙනවා auto,power shutters එහෙම තියෙන. ජපන් එක වගේමයි. පෙනුම පවා. බොහෝවිට ජපන් parts indian assembled වෙන්ඩ පුලුවන්.