පුතානෝ කොහොමත් මේ පාර කඩුවෙන් ගහනවා අනුරයා බෙල්ල කැපිලා මැරෙනවා
සජියා කොහොමත් රනිල් එක්ක විවාදයට එන්නේ නැහැ බං
පුතානෝ කොහොමත් මේ පාර කඩුවෙන් ගහනවා අනුරයා බෙල්ල කැපිලා මැරෙනවා
රනිල් හැංගිලා මොකෝ..හරිනම් ඵයත් ඵන්න ඕන නේද..වෙන රටවල ඵහෙමනේ..බයද දන්නෑ..![]()
කුනුහරුපෙන් දෙන්නේ කුනුහරුපෙන්@kasun_kbp යනවලු පරිවර්තනය කරන්න![]()

භාෂා පරිවර්ථකයෝ කියලා කට්ටියක් ඉන්නේ එකට තමාවිවාදයේදී අනුරට කඩුවෙන් කොටන්න සජිත් සැරසේ.. මුර්තජ කඩු තව මදියි..
![]()
විපක්ෂ නායක සමගි බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේග නායක අනුර දිසානායක මහතා අතර විවාදයට මෙතෙක් දින නියම කර නැත.
සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් බව දන්වා ඇතත් අනුර දිසානායක මහතාගේ පාර්ශවය ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් නම් කරන නැත.
මාධ්‍ය ආයතන කිහිපයක්ම විවාදය සඳහා මෙය වන විට සූදානමින් සිටී.
මේ අතර වාර්තා වන්නේ අදාළ විවාදය පැවැත්වෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහා ඔවුන්ගේ වැඩසටහන, ඔවුන්ගේ වාර්තා ආදිය ඉංග්‍රීසි භාෂාවෙන්ම ගෙන ඒමට සූදානම් බවයි.
ඒ අනුව දිසානායක මහතා ඉංග්‍රීසි භාෂාවට දක්වන දුර්වලතාවයද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට සූදානම් වෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තා ඇතුළු ජාත්‍යන්තර ආයතනද ප‍්‍රධාන වාර්තා ඉංග්‍රීසි භාෂාවෙන් පැවතීමද ඊට හේතු වී ඇත.
පච අනුරයා බේරා ගන්න පෙරට වරෙවු වහලෙනි
@hasithayad
@topkollek
@kasun_kbp
@Sen-lu
@Hyaenidae
@vibhashana
@nalin0001
@Kumbhakarna22
ඒත් ලංකාවේ උන් ඉංග්‍රීසි බැරිකම මෝඩකමක් විදියට හිතනවනෙභාෂා පරිවර්ථකයෝ කියලා කට්ටියක් ඉන්නේ එකට තමා
සජිත් කඩුවෙන් කෙටුවා කියන්නේ මාහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජතුමා උනත් Down තමාඅරූ කඩුව වැනුව කියන්නෙ ලපකොටා නිකන්ම දණ ගහනවා. කැරි ලපකොටා සජිත්ගෙ පුටුව යට හැංගෙයි බල්ල වගේ කූං කූං ගාල.
තිබ්බොත් හොඳ ආතල් එකක් ගන්න පුළුවන් බන් සතියකට විතරඔය විවාදෙ තියෙයිද කියල සැකයි, අනුර ආවත් කලින්ම සිංහල පමණයි ඉංගිරීසි කතා නෑ කියල කොන්දේසි ඇතුව එයි.
oya @Hyaenidae wa oya list eken galawapan yako... uu pawu, gotata kade giya ekek... uu tamai gota ge godak sindu elakiri ekata paste kare....
ඔව් නේ මහින්දගේ දශකය Thread එක ලිව්වෙත් මු නේoya @Hyaenidae wa oya list eken galawapan yako... uu pawu, gotata kade giya ekek... uu tamai gota ge godak sindu elakiri ekata paste kare.... gotata kade gihillath dan balu katha ahanawa pohottuwen....![]()
![]()
![]()
අපි මේ සුද්දෙක් නමලා නයක් ගත්තේ නැත්නම් හෙට ඉඳන් තෙල් කිරිපිටි ගෑස් නැහැ![]()
2005 idan ube amage puka palapu rajapakshala rata sanwardanaya karapau heti neda me kiyanne?
මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
ඔකුන් අපි චන්දේ දුන්නේ රට දියුනු කරන්න කියලා.
ලන්කාවත් තවත් එක බන්ගලාදෙශයක් කරන්න කියලා නෙවෙයි. මමත් හන්සයාට චන්දේ දුන්නේ මහින්දට වඩා යමක් රට කරයි කියලා. අන්තිමට මොකො උනේ. පුදුම කරුමයක් උනා.
Quantum physics degree ? E mokakda , porata PhD ekak nane ?anurata kadda puluwan. nathnam kohomada kiyapanko quantum physics degree ekak kale
deshiya deta multhana nisa pawichchi karanne na
Except the incumbent prez.Goes to show that fluency in English doesn't mean better economic policy... I mean every president and prime minister since the independence has been more or less savvy with the language but see where we've ended up following their economic policies despite their linguistic skill
Anura "Kaputas..." kathavak kivva gaman mulu Lankavama sinaha saagarayak.තිබ්බොත් හොඳ ආතල් එකක් ගන්න පුළුවන් බන් සතියකට විතර![]()