ලන්කාවෙ overrated ම කාර් එක, දැන් හොදටම overpriced.. හොදට පාවිච්චි කරපු corolla එකක් අරන් පදින්ඩ premio එකෙන් 80% ක කාර් එකක් මුදලින් බාගයක් වත් යන්නෙ නෑ,ඉතුරු බාගෙ invest කරලා අවුරුදු 5කින් හොද වාහනයක් ගන්ඩ , සල්ලි වලින් අඩුවක් නැත්නම් තව ටිකක් දාලා suv එකක් ගන්ඩ.(prado 120/Montero/Sorento/...