amor amor doral soyannoOpinion ekak ona manussayekta denna puluwan. Mage eka mama dunne uta duwanna puluwan kiyala mama duwannama ona na mage opinion eka denna. U duwanawanam uta ape tax salli yanwanam meke inna hamoyama aithiyak thiyenwa ekata mona hari kiyanna. Uba nodannawa unata mama adu gane ratata dollar tikak hari genawa puka nodi pala dn
IQ eka 120+ wenda one therendaමොන පුකද්ද තෝ කියවන්නෙ?
athletic වලින් ජැමෙයිකාව ලෝකේ ප්‍රසිද්ද්ද වෙන්න කලින් ජැමෙයිකාව ලෝකෙම ප්‍රසිද්ද වුනා බොබ් මාලි නිසා, ඒ වගේම රෙගේ නිසා. athletic වලින් නැතත් ජැමෙයිකාව ලෝකෙම ප්‍රසිද්ද රටක්.ඒක තමා කියන්නෙ 100m ඒ athletic ල නැත්තං ජැමෙයිකා කියල කොහොමද අපි අදුරගන්නෙ? අඩු ගානෙ නමවත් අහල තියෙයිද? . ඒ වගෙ ගොඩක් එක රටකින් හැදෙන්න ඕන ඒ sports වලින් medals හැමතිස්සෙම එන්න ඕන. එතකොට ඒ රට ඒ sport එකෙන් iconic වෙනව. ඒක් හොද නමක් රටකට. හොද පිලිගැනීමක්. අඩි 10ක් දුවාගන්න බැරි උන් ඌට බැන බැන බකන් නිලන් ඔහෙ ඉන්නව. ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
නෑ ඌ නෙවෙයි.. දකුණු ආසියාවේ නම් මූ.
ඌ all time asia 100m athletes ලගෙන් 4 ට rank වෙලා ඉන්නෙ දැන්. උගෙ උඩින් ඉන්න 3 දෙනාගෙන් දෙන්නෙක්ම olymic medalists ලා.he is good for us but in international arena he wont even win the quarter finals. thats is the reality. even asian games he will struggle. there are 18 year old jamaican and american kids running 10.05, he just ran one race 9.99 and that was also with wind assistance. but he is a good runner. but not enough to be a threat.
we only had susantika who wont the world silver in 1997 because she was so good at it and she kept doing it till 2000
Africa region එකෙත් මුගෙ best time එකට උඩින් ඉන්නෙ 18 දෙනයි.සිංහලුන්ගෙ තියන අඩුකුලේ දකුණු ඉන්දියන් ජාන සෙට් එකේ හැටියට මූ ඔහොමහරි දුවාගන්න එක සෑහෙන්න පට්ට වැඩක්. ලංකාව වගේ 60 ගුණයක් ලොකු ඉන්දියාවෙ වත් මූ තරං වේගෙන් දුවන එකෙක් නෑනෙහ්? ඒකියන්නෙ එකෙන්ම මූ මුගෙ ජාන සෙට් එකේ යන්න පුලුවන් උපරිම ලෙවල් එකට ගිය සිරා කැරියෙක්. හැබැයි. Black American, Jamaican වගේ උපතින්ම පවර් එක ජවය එක්ක natural athletesla වෙන්නම හැදිච්ච ජාන තියන උන් එක්ක දුවන්න කොහොමත් මූට බැරි වෙන එක සාමාන්‍ය දෙයක්
දැන් දුවපු එක නං first place. But 10.16. Heat එක දිවුව ඊට වඩා අඩුවෙන්. Anyway මූ olympic select උනේ නැද්ද? Ranking වල world 20 වල ඉන්නවනෙ
කුහක වෙන්න එපා බං...මුගේ නිකන් බොරු හයිප් එකක් තියෙන්නෙ කියලා හිතෙන්නේ නැද්ද? මූට වඩා අර 400m දුවන එකා හොදයි, මූ නිකන් අර පොඩි පොඩි රේස් දුවලා 2,3 වෙනවා විතරයි. ඔලිම්පික් යන්නත් බැරි වුනා නේ?.. මූ එක්කෝ හැමදාම රේස් නැත්තම් පරාදයි..
View attachment 230389
house meet ekewath race ekak duwala nathi social media walin ratawal goda daana eunta me wage characters dirawanne na gon pakayo. 2003 junior national meet ekaka long jump record ekak thiyenawa mage, adatath break karala na, yearly eaka confirm karagena ape ammalatai, ganitai lamayatai eaka kiwwama mata patta happy. kuhaka wenna epa bn.මුගේ නිකන් බොරු හයිප් එකක් තියෙන්නෙ කියලා හිතෙන්නේ නැද්ද? මූට වඩා අර 400m දුවන එකා හොදයි, මූ නිකන් අර පොඩි පොඩි රේස් දුවලා 2,3 වෙනවා විතරයි. ඔලිම්පික් යන්නත් බැරි වුනා නේ?.. මූ එක්කෝ හැමදාම රේස් නැත්තම් පරාදයි..
View attachment 230389