ගම්පහ ඉන්න අය චන්දෙ දෙන්න හොද දුඋෂිත නැති වැදගත් මිනිස්සුන්ව කියන්න හැම පක්ෂේන්ම.
මෙතන සංවාද කරලා ඇත්තට හොද කව්ද බලල චන්දෙ දෙන්න පුළුවන් රැල්ලට යන්නේ නැතුව. UNP, SLPP, JVP ඔව හෙම එකෙන්ම හොදම 3න් දෙනා මෙතන DISCUSS කරලා ඔප්පු කරගමු.
එතකොට පක්ෂේ මොකක් උනත් හොද කෙනෙක්ව පාර්ලිමන්ට් යවන්න පුළුවන්...