සූජීව ප්‍රසන්න ආරච්චි " මමයි තාම අගමැති"
සූජීව ප්‍රසන්න ආරච්චි ලියන යුගයේ ආදරණීයම නව කතාව...
" මමයි තාම අගමැති"
රනිල්ගේ මලානික දෑස් වල පිරිලා තිබ්බෙ කඳුලු... ඒවා එලියට පනින්න ඔන්න මෙන්න දෑස් අග එල්ලිලා තිබුනා..
ගහක් ගලක් වගෙ හිටපු තිස් වතාවක් විතර පැරදුන කොල්ලෙක් නේද මේ බබෙක් වගෙ අඬන්නෙ...