1. Dean_winchester

    මෙන්න ගෙනාවා උනු උනුවේ....

    මේක මං කලින් දුන්න එක..එහෙනම් මේකෙනුත් වැඩක් ගන්න පුලුවන් වෙයි Hacking Secret with cyphers with Python Ebook
  2. Dean_winchester

    Game Hacking

    :oops:
  3. Dean_winchester

    මෙන්න ගෙනාවා උනු උනුවේ....

    එහෙනම් කියපන්කො මොනාද හොඳ
  4. Dean_winchester

    මෙන්න ගෙනාවා උනු උනුවේ....

    කාලෙකින් දෙයක් දෙන්නත් බැරි උනානෙ උබලට..ඔන්න ආයෙත් ගෙනාවා ඉගෙනගන්න උන්ට දෙයක්..බලල ඉගෙනගනිල්ල.ගෙදර කාලකන්නි වෙන්නෙ නැතුව. Download here මේක බලපු උන් කුහක වෙන්නෙ නැතුව අනිත් අයටත් කියාගෙන දැනගන්න BUMP එකක් දාගෙන යමල්ල.... එහෙනම් කොල්ලො අපි ගිය...ජය!!!
  5. Dean_winchester

    ජ්‍යොතිෂය

    ඔව් පේන්නෙ එහෙම උනාට ගොඩක් හදේ ගමනත් එක්ක ගොඩක් දේවල් වෙනස්වෙනවා.
  6. Dean_winchester

    ජ්‍යොතිෂය

    ඔබ කියූ පලමු කාරනාව සත්‍ය උනත් දෙවන කාරනයේදී එම කාරනාව එහි අතිත් පැත්ත සිදුවන්නේ.ග්‍රහලෝක වේගය විශාලයි.නමුත් එය ගනනය කරගැනීමේ හැකියාවල් එහි තියෙනවා.සැක තියාගන්න දෙයක් නෑ
  7. Dean_winchester

    ජ්‍යොතිෂය

    ඒ ගැන මං දන්නේ නෑ.. සහෝදරයා ඔබ හදහන් බලනවානම් තව ටිකක් ගැඹුරට හොයල බැලුවොත් තව දේවල් හම්බවේවී.මං කීවෙ එක උදාහරනයක් විතරයි.තවත් අපිට විද්‍යාවෙන් හොයගන්න බැරි ඒත් මෙයින් හොයාගන්න පුලුවන්කම තියෙනවා.සොයන්න විස්තර හමුවේවි.
  8. Dean_winchester

    ජ්‍යොතිෂය

    මෙහෙමයි මේක තව ගැඹුරට යනවා.මං එච්චර විස්තර පැහැදිලි කරන්න දන්නේ නැ.මෙහෙම එකක් තියෙනවා.අපි දාන තර්ක ඇත්ත ජීවිතේදී සිද්ද වෙන්නෙ නෑ.උදාහරනයක් හැටියට නිවුන් දරු උපතක් ගත්තත් දෙන්නටම එකම වෙලාව වෙන්නෙ නැ.කොහොමත් විනාඩි කිහිපයක් වෙනස් වෙනවා. ඒ එක අවස්තාවක්.දැන් පොයින් එකට.මෙහෙමයි අපිට වෙලාව විනාඩි...
  9. Dean_winchester

    ජ්‍යොතිෂය

    මං මේකෙ දිගට බලන් යද්දි ගොඩක් තේරුන දෙයක් තමා මේකෙ ජොතිශ්‍ය විද්‍යාවෙ විශාරධයො වැහි වහල කියලා. ඉතින්,ඔහේ දන්නේ නැතුව කියවන විශාරධයො දැකල, කියන්න දෙයක් හිතුන. මං කලිනුත් කීව අපි සියල්ල දත් මිනිස්සු නෙවෙ කියලා.හරි හැටි දෙයක් දන්නේ නැතුව දෙයක් වැරදී දෙයක් හරී කියන්න අපිට අවසර නෑ. ඒත් අපේ කස්ටිය...
  10. Dean_winchester

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    අපිට ලීවර් ආයුශ් පාවිච්චි කරන්න බැරිවෙයිද ඕකට :P:P:P:P
  11. Dean_winchester

    මම අද ඉඳලා මුෂ්ලිම් ශරිද !

    නේ නේ පුතා...යේක පුතා සුදුශුකමක් තමා වෙන්නෙ කොන කපනවා තමා..යේක නිශා කපන්න වෙනවා පුතා..යේක තමා අල්ලා නීතියය තමා වෙන්නෙ...
  12. Dean_winchester

    මම අද ඉඳලා මුෂ්ලිම් ශරිද !

    යේක ශරි නෑ පුතා..යේක අල්ලා යේකට කැමති නෑ.ශෝ ශෝ මාශාල්හා...යේක කොන කපන්න වෙනවා පුතා...
  13. Dean_winchester

    ජ්‍යොතිෂය

    මං ඕක කරා බ්‍රෝ.මං ඒක අත් දැකීමෙන්ම දැක්ක.ඒක නිසා බොරුයි කියල කියන්න කිසි අයිතියක් නෑ මට.හැබැයි විවාහ පොරොන්දම්වල අවුල් කිහිපයක් තියෙනවා.ඒවයෙ උප්පත්ති කතාවල යම්කිසි වියවුල් තත්ව තියෙනවා.නමුත් අනික් හදහනේ කතාවෙ ප්‍රතිශේප කරන්න පුලුවන් කමක් නැ..
  14. Dean_winchester

    ජ්‍යොතිෂය

    මංනම් කියන්නේ විද්‍යාවවත් හරියට දන්නේ නැතුව ඕක ගැනත් හරියට දන්නෙ නැතුව දෙය්ක් හරි බොරු කියන එක වැරදි.සියල්ල දත් අය නෙවේනෙ..
  15. Dean_winchester

    මාලගමුව යළිත් සුපිරි ධාවනයක - තරගකරුවන් තිදෙනෙක් අතරින් තෙවැනියා වෙයි

    මොකක්ද බං ඒ කතාව.හරියටම දන්න කෙනෙක් කියපල්ලකො Read

    No contents