මට මේක දැවෙන පස්සනක් බන්
මාලිගාවත්ත ලක්සිත සෙවන නිවාස සංකීර්ණයට පොලීසිය මදූෂ්වත් අරන් ගියෙ එතන තිබ්බ හෙරොයින් ටික වාහනයකට පටවගන්න ද
අනික මුලු රටම දන්නවා මදූෂ් ඉන්නෙ ඇතුලෙ කියල ඒ අස්සෙ මදූෂ් කෝල් කරපු පලියට ජාවාරම් කරුවො එයිද ඌව හම්බවෙන්න
කොහොමද අඩෙ මදූෂ්ගෙ විතරක් ඔලුවට වෙඩි වැදිලා එතන හිටපු...