මම උඹේ ප්‍රශ්න දෙකකට විතර උත්තර දෙන්නම්
1. මම එළවලා තියෙන බඩී වල නම් handling අන්තිමයි. එකට ගොඩක්ම හේතුව වාහනය සැහැල්ලු වැඩි වීම තමයි. වෙන වාහන වල වගේ සෙල්ලන් දාල එලවන්න ටිකක් අමාරුයි.
2. ජස්ලෝ ;) (Just-low) කියන්නේ පිටිපස්ස mudguard දෙක වාහනය ඇතුලට නෙරලා නැතුව තියෙන එකටයි.
වැඩි විස්තර සඳහා...