එහෙම අවුලක් නෑ ගොඩක් විට. O/L ගණන්, ඉංග්රීසි පාස් නම් හරි. මොනාද Work experience තියෙන්නේ? Londontec, Esoft වගේ ඒවායේ British Degree Top -up තියනවා. Work experience වලින් යන්න පුළුවන්. අව්රුද්දෙන් Degree එක අතේ. මන් දන්නා උන් එහෙම කරලා Masters එහෙමත් ඉවර කරලා ඉන්නවා. අවරුදු 2ක් යන්නේ නෑ...