මචන් මම A/L Fail. මම NVQ 4 කරලා තියෙනවා. ඒත් මට ජොබ් එකේ උඩට යන්න Degree එකක් ඕනේ.. Degree එකක් Complete කරන්න පුලුවන් විදියක් කියපන් මචන්. වැඩිකල් ගන්නේ නැතිව.. මගේ වයස 36ක් වෙනවා.
මට Guide එකක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක් හැමොටම.
මට Guide එකක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක් හැමොටම.