බොරුවට දගලන්න එපා QR එක හදාගන්න ඕක හරිගස්සන්නේ නෑ මුන් ඕන කමින්ම.
ඇත්තම කතාව QR දැම්මත් බෙදන්න තෙල් නෑ රටේ. දැනටත් පෝලිම් හතර වටේම. ඒ අතරේ 40% ක් විතර ඉන්නවා වාහන මාරු කරලා QR හදාගන්න බැරි වෙච්ච අය. ඒ අයත් QR හදාගෙන තෙල් ගහන්න ආවොත් හිතපන්කෝ. ඒ නිසා බොරුවට රස්තියාදු නොවී තියන තෙල් ටික ඉතුරු කරගන්න හදිස්සියට.