1. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    ජෙප්පෝ වගේ හැසිරෙන්න එපා යකෝ ඇඩිල ඉන්න වෙලේ
  2. Udaya Ponnampila

    ගාල්ල නගර සභාවෙ යකා නැටූ විපක්ශයට ගුද සංසර්ගය කරයි!

    ගාල්ල නගර සභාව තියෙන්නේ සිරිකොතේද ජෙප්පෝ?
  3. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    ඔව් සුරපුරයක් වගේ තිබ්බ කොලබ ජෙප්පෝ අව්රුද්දෙන් විනාස කලා. ඔව් ෆ්‍රී වයිෆයි දුන්නෙත් රනිල්, ඉන්ටර්නෙට් දුන්නෙත් රනිල්, වෝක්සවගන් ප්රෝටෝන් දුන්නෙත් රනිල්. මුන්ට ඒවා අමතකයි. මතක බ්‍රේස්ලට් එකයි, චුවින්ග්මි එකයි. ------ Post added on 1767166895
  4. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    මේකටනම් අපිත් කැමති සිරිකොතේ. නාමල් ගේ සෙට් එක තමා අවුල්
  5. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    නෑ දෙන්න හිටියේ. ඒ වැඩෙත් පරක්කු උනා මේ මිනිස්සු වගයක් ගූ ගැහුවනෙ කොලබදී මුජිබුර් ට. අවංක මිනිස්සුන්ටමයි කරදර. :dull: ඔව් මුන්ට ඕවා තේරෙන්නේ නෑ. රනිල් හින්දා තමයි අද තෙල් ටික හරි තියෙන්නේ. ------ Post added on 1767165907
  6. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    මදැයි අලුත් අව්රුද්ද සමරන්න හිටිය සිරිකොතේ. බුෆේ, ලයිටින්, මේස, පුටු, ඇදවල් ඔක්කොම ඕඩර් කලා රනිල් ලොක්කා. ඔක්කොම ඉවරයි මේ ලපයා නිසා. දැන් ඉතින් ඊලග අව්රුද්දෙවත් බලමු ------ Post added on 1767165533
  7. Udaya Ponnampila

    බය 😁

    මේ ලපයා නම් යකෙක්. විපක්ෂේ අපේ අව්රුද්ද ඉවරෙටම ඉවරයි. දැන් ඉතින් තව අව්රුද්දක් බලන් ඉන්න වෙනවා.
  8. Udaya Ponnampila

    Oral and Maxillofacial

    bump
  9. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    එතකොට විපක්ෂේ අපිට හුලන් නේ බන්. රනිල් ඇවිත් එහම උනාටනම් කමක් නෑ. අපිට හරි වාසියක් තියනවා. මේ ජෙප්පෝ අමු ලෝබ කුහකයෝ. සත පහක් එලියට ගන්න බෑ.
  10. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    කැත වැඩේ කියන්නේ ඒකත් මුන් අපේ සිරිකොතෙන් නේ කොපි කරලා තියෙන්නේ
  11. Udaya Ponnampila

    රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

    අපේ රනිල් මහත්තයගේ ගති ගුනමයි තියෙන්නේ. මාමයි බෑනයි නේ
  12. Udaya Ponnampila

    ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ?

    මුජිබුර් මැතිතුමා නගරාධිපති වෙන්න ඔන්න මෙන්න හිටියේ. ලපයා අපේ විපක්ෂේ සෙට් එක බය කරලා වැඩේ කරගත්තා. අපි මේවා දරාගන්නේ කොහොමද?
  13. Udaya Ponnampila

    කොටි මෙල්ල කරන අපේ නාමල්

    නෑ 2029 රජ කුමරු
  14. Udaya Ponnampila

    ඉරාජ් සමාජයට වෛර කරන හේතුව මේකලු..

    නාමල් රාජපක්ෂ රජයක පාරිබෝගික සේවා අධිකාරියේ සභාපති සහ සංස්කෘතික කටයුතු ඇමති අතරේ ඒ කාලේ තිබ්බ පොඩි වලියක් නේ ඕක. දැන් ඕවා අල්ලන් ඉදලා බෑ ජෙප්පෝ එලවන්න ඕනේ.
  15. Udaya Ponnampila

    කොටි මෙල්ල කරන අපේ නාමල්

    දේශප්‍රේමී මිනිස්සු බදු සල්ලි ටිකක් ගත්තම මොකද වෙන්නේ?
  16. Udaya Ponnampila

    කොටි මෙල්ල කරන අපේ නාමල්

    ඕක තමයි කිව්වේ ඉටියෙන් හරි මැටියෙන් හරි කොටි මෙල්ල කරනවා කියල

    No contents