1. Udaya Ponnampila

    ⚡ රන්වල මත්පැන් බී සිට නෑ - රස පරික්ෂක තහවුරු කරයි

    ඒ කාලේ රටේ දියුණුව බලපන්. දැන් ජෙප්පෝ කරපු එක දෙයක් කියපන්
  2. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    දැන් තනියෙන් නැගිටින්නේ. තාත්තල බාප්පල ඕනේ නෑ
  3. Udaya Ponnampila

    ⚡ රන්වල මත්පැන් බී සිට නෑ - රස පරික්ෂක තහවුරු කරයි

    කොහෙද යකෝ හොද? ජෙප්පෝ හිතේ හැටියට නීතිය නාවනවා. ඒ කාලේ එහෙම කොහෙද තිබ්බේ?
  4. Udaya Ponnampila

    බෙල්ලන වෙනුවෙන් අපි

    රනිල් ඕවා කරන්නේ නෑ. තරුණයෝ සිය කැමැත්තෙන් එන්නේ. ලපයලට ඕවා හීන
  5. Udaya Ponnampila

    ⚡ රන්වල මත්පැන් බී සිට නෑ - රස පරික්ෂක තහවුරු කරයි

    ඒ කාලේ අපේ පාටලිට ජෙප්පෝ බැන්නේ කොහොමද? BDSM කරන හදිස්සියට ගියා කියල. දැන් ඒ ඔක්කොම පාරා වළල්ලක් වෙලා.
  6. Udaya Ponnampila

    බෙල්ලන වෙනුවෙන් අපි

    අපරාදේ නිකන් කෙහෙළිය හිරේ ගියා රටට වැඩක් කරපු මිනිස්සු ඒක තමයි ඕයි අපි රනිල් ගේමු කියන්නේ ------ Post added on 1766159040
  7. Udaya Ponnampila

    බෙල්ලන වෙනුවෙන් අපි

    බල්ලෝ සබ්ජෙක්ට් එකේ ඉන්න එකා දැන් ජෙප්පොන්ට හොද කියනවා. ඌ හරියන් නෑ
  8. Udaya Ponnampila

    බඩට සාගිනි - පුකට පුක්ගිනි

    කොටියා උනත් දක්ෂ නම් රාජපක්ෂලා සලකනවා. අන්න එහෙමයි හතුරෝ මෙල්ල කරන්නේ. ජෙප්පොන්ට ඕවා හීන
  9. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    සජිය නම් මදි. නාමල්ට ගමනක් තියනවා. රනිල් තමා ඉතින්
  10. Udaya Ponnampila

    බෙල්ලන වෙනුවෙන් අපි

    ජෙප්පොන්ට පුළුවන් අපහාස විතරයි. ලපයා පුංචි අම්මලා පැන්නුවාට UNP ඒ සබ්ජෙක්ට එකේ නෑ යකෝ සර් :love: ------ Post added on 1766157172
  11. Udaya Ponnampila

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    ඇඩෙනවා අපි හිතන් හිටියේ ඔක්කොම කෙරෙන්නේ පැලවත්තේ කියල
  12. Udaya Ponnampila

    බෙල්ලන වෙනුවෙන් අපි

    නව අනූවක් ලෙඩ රෝග සුවකර රනිල්ව දෙපයින් හිටවපු රටේ පිනට පහල වෙච්ච නූතන ජිවක බෙල්ලන තුමාට සාධාරණයක් වෙනුවෙන් අනිද්දා උදේ 9.30ට සිරිකොත ඉදිරියට පැමිණෙන්න. ජෙප්පෝ ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය එදාට අපි පත්තු කරනවා.
  13. Udaya Ponnampila

    ගෑස් නෑලු. අරගලය 2 Loading

    ඔව් ජෙප්පෝ වගේ අන්ත දුෂිත ඇරෙන්න විපක්ෂේ වගේ වැඩක් කරපු උන් ඕකුන්ව ගන්නේ නෑ
  14. Udaya Ponnampila

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    කවුද එහෙම කියන්නේ? ඕවා ජෙප්පෝ හදපු කතා. ජැක්සන් මහත්තය සාක්ෂි ඇතිව ඔප්පු කළා මහින්දලා ශාක්‍ය පරපුරේ කියල
  15. Udaya Ponnampila

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    ඔව් ඉතින් සමාජෙම ව්කුර්ති වෙලා මේ නිරාගමික ජෙප්පෝ නිසා දැන් ඒ කතා ඉවරයි රනිල් ප්‍රසිද්දියේ සමාව ගත්ත ඒ කාලේ කියපුවට ------ Post added on 1766151446
  16. Udaya Ponnampila

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    මොක කලත් මහින්දලා කියන්නේ සිංහල බෞද්ද නායකයෝ. අපි ඒවා ඉවසලා වැඩ කරන්න ඕනේ.

    No contents