ජන සංගණනය හරියට වෙනව ද

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සංගණනයට උබලගේ ගෙවල්වලට ආවද
    ඕකට රුපියල් මිලියන ගානක් රජය වියදම් කරනවා
    ඕකෙන් තමයි රටේ තත්වය ගැන අදහසක් ගන්නේ... රටේ අනාගත තීරණ ගන්නේ...
    සංගණන නිලදාරින් හරියට තොරතුරු අහන්නේ නැතිව උන්ට හිතෙන ඒවා දාන පාටක් තියෙන්නේ
    සාමන්යෙන් එක වැඩිහිටි කෙනෙක් ගෙන් ප්‍රශ්න 50 කට උතර ගන්න ඕනේ
    තව ප්‍රශ්න 50ක් විතර නිවස තොරතරු අහන්න තියනවා
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ඕකට ඔන්ලයින් පැලැට්ෆෝම් එකක් හදලා . උප්පැන්න නම්බර් එක ප්‍රයිමරි කරලා , රජයෙන් අනිවාර්යයෙන් ග්‍රාමසේවක ලගට ගිහින් රෙජිස්ට්‍රාර් වෙන්න හෝ තනියෙන් කරගන්න කිව්වනම් ඉවරයි . මාසෙන් දත්ත ටික අතේ 🤷

    කරන් නැති උන්ට දඩයක් ගහන්න කියනවා . බල්ලො වගේ වැල නොකැඩී රෙජිස්ට්‍රාර් වෙන්නේ. එලකිරියේ ත්‍රෙඩ් 10 විතර යයි කෝමද කරන්නේ , උබල රෙජිස්ට්‍රේශන් කරාද . අහලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    2001 ජූලි 17 අන්තිමට තිබිලා තියෙන්නේ හරි හමන් සංගණනයක්. ඒකෙදි යකෝ හවස 6න් පස්සේ ගෙදර ඉන්න කියල හැමෝටම. හවස 6 රෑ 9යි අතර තමා සන්ගනනේ කරලා තියෙන්නේ. කඩවල් වහන්න කියල. රස්සාවල් කරන අයට හාෆ් ඩේ දීලා. කෝ ඉතින් මේ පාර එහෙම එකක් වුනේ නෑනේ.
     
    • Like
    Reactions: Nee Ruu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    2001 ජූලි 17 අන්තිමට තිබිලා තියෙන්නේ හරි හමන් සංගණනයක්. ඒකෙදි යකෝ හවස 6න් පස්සේ ගෙදර ඉන්න කියල හැමෝටම. හවස 6 රෑ 9යි අතර තමා සන්ගනනේ කරලා තියෙන්නේ. කඩවල් වහන්න කියල. රස්සාවල් කරන අයට හාෆ් ඩේ දීලා. කෝ ඉතින් මේ පාර එහෙම එකක් වුනේ නෑනේ.
    දැන් අනුර වැඩ කරන්නේ සද්ද නැතුව . රහස් පොලිසිය තමා මෙවර සංගනනය කරලා තියෙන්නේ . සෑහෙන්න දත්ත ආන්ඩුව ගාව දැනටම තියනවා , ඔය මිස් ප්ලේස් උන කීපයක් පමණක් රහසිගතව හොයලා රිපෝට් එක හදලා දෙයි. ස‍ංර්ශන නෑ දැන් නිව්ස් හෙඩ් ලයින් පමණයි . ඊයේ කිව්වේ . අපි දියුණුයි දැන්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕකට ඔන්ලයින් පැලැට්ෆෝම් එකක් හදලා . උප්පැන්න නම්බර් එක ප්‍රයිමරි කරලා , රජයෙන් අනිවාර්යයෙන් ග්‍රාමසේවක ලගට ගිහින් රෙජිස්ට්‍රාර් වෙන්න හෝ තනියෙන් කරගන්න කිව්වනම් ඉවරයි . මාසෙන් දත්ත ටික අතේ 🤷

    කරන් නැති උන්ට දඩයක් ගහන්න කියනවා . බල්ලො වගේ වැල නොකැඩී රෙජිස්ට්‍රාර් වෙන්නේ. එලකිරියේ ත්‍රෙඩ් 10 විතර යයි කෝමද කරන්නේ , උබල රෙජිස්ට්‍රේශන් කරාද . අහලා
    ඇත්ත බං. මෙහෙම දෙයක් නොකර රට ගොඩ දාගන්න බෑ කිසිම තොරතුරක් හරියට නෑ

    සංගණනයට උබලගේ ගෙවල්වලට ආවද
    ඕකට රුපියල් මිලියන ගානක් රජය වියදම් කරනවා
    ඕකෙන් තමයි රටේ තත්වය ගැන අදහසක් ගන්නේ... රටේ අනාගත තීරණ ගන්නේ...
    සංගණන නිලදාරින් හරියට තොරතුරු අහන්නේ නැතිව උන්ට හිතෙන ඒවා දාන පාටක් තියෙන්නේ
    සාමන්යෙන් එක වැඩිහිටි කෙනෙක් ගෙන් ප්‍රශ්න 50 කට උතර ගන්න ඕනේ
    තව ප්‍රශ්න 50ක් විතර නිවස තොරතරු අහන්න තියනවා
    ප්‍රස්න ගොඩ වැඩියි කියලත් හිතෙනවා බං ගෙවල් 10 කට යද්දි හොද ගනන් ඇති. අනික සමහර ඒව බලල දා ගන්න පුලුවන්. ගෙබිම වහලේ බිත්ති වගේ ඒවා
    ------ Post added on Nov 7, 2024 at 9:21 PM
     
    • Like
    Reactions: Nee Ruu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මීට අවුරුද්දකට දෙකකට උඩදි ලස්සන නංගි කෙනෙක් ආව
    මාව දැකල ප්‍රශ්න දෙකයි ඇහුවෙ එයා ගියා :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ඇත්ත බං. මෙහෙම දෙයක් නොකර රට ගොඩ දාගන්න බෑ කිසිම තොරතුරක් හරියට නෑ
    පසනල් ඩේටා ප්ලැට්ෆෝම් එකක් එන්න ඕනේ
    වෛද්‍ය පරීක්ශණ
    රථවාහන බලපත්‍ර , අයිතිය
    සෞඛ්‍යය රක්ශන
    ඉඩම්
    පොලිස් වර්තා
    පෞද්ගලික බදු
    ආනයන බදු
    පෞද්ගලික විස්තර
    බැංකු පහසුකම්
    පෞද්ගලික ජයග්‍රහණ, සේවා දත්ත

    අඩුම මේ ටිකවත් ලොග් වෙලා කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Nee Ruu

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ප්‍රස්න ගොඩ වැඩියි කියලත් හිතෙනවා බං ගෙවල් 10 කට යද්දි හොද ගනන් ඇති. අනික සමහර ඒව බලල දා ගන්න පුලුවන්. ගෙබිම වහලේ බිත්ති වගේ ඒවා
    ------ Post added on Nov 7, 2024 at 9:21 PM
    ප්‍රශ්නේ තියෙන්නේ ගෙවල් වලට එන්නේවත් නැතිව එහෙම නැත්තන් ප්‍රශ්න කීපයක් අහන ගිහින් අනිත් ඒවාට හිතන දේවල් දාන එක
    රජයෙන් වැටුපට අමතරව 20000කට අසන්න ගානක් මේ වැඩේට එක නිලදාරියෙක් ට ගෙවනවා
    ඊට අමතරව අදික්‍ෂණ නිලදාරීන් වෙනම සෙට් එකක් ඉන්නවා
    මේ හැමෝටම ගෙවීම් කරනවා
    සාමාන්යෙන් බැලුවොත් එක ගමනිලදරී වසමක් වෙනුවෙන් ලක්ෂ 2ක් වත් වියදම් කරනවා
    එච්චර වියදමක් දරලත් මේ වැඩේ පහල මට්ටමින් හරියට උනේ නැත්තන් ලොකු අපරාදයක්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    මන් යාලුවෙක්ගෙ ගෙදර යද්දී නං ඇවිත් data ගන්නවා, tab එකකට. හොදයි වැඩේ කලින් පාර කොළ නේ පිරෙව්වේ
     
    • Like
    Reactions: Nee Ruu

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    greatest nation 'merica වලවත් ඕක හරියට කරන්න බැරුව අපි කොහොමද කරන්නේ :eek:
     
    • Like
    Reactions: Nee Ruu