.
.
.
විශ්ව විද්‍යාලය තුළ දිග හැරෙන | උප සංකෘතිය නොහොත් | ලිංගික අඩම්තේට්ටම් (උපුටා ගැනීමකි).
මට නිතර කරන චෝදනාවක් තමයි මම ලංකාවේ විශ්ව විද්‍යාල කෙරෙහි අගතියෙන් බලනවා කියලා. මම ඉගන ගත්තේ සෝවියට් විශ්ව විද්‍යාලයක සහ ඇමරිකාවේ සහ කැනඩාවේ විශ්ව විද්‍යාල වල. මම හාවර්ඩ් විශ්ව විද්‍යාලයේත්...