හොලිවුඩුත්_ඉවරයි.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හොලිවුඩුත්_ඉවරයි.

    හොලිවුඩුත්_ඉවරයි.​





    මොකක්ද අදහස මේ ගැන....?කොමියුනිස්ට් කාරයො අපතයො කියන්නෙ නිකන් නෙවෙයි නෙ..:angry::angry::angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද බං ඉතිං චීනෙ ආව කියල තියෙන ප්‍රශ්නෙ ?
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දැන් කොහොමත් ට්‍රෙන්ඩ් එක ඒක තමයි බන්.. Aquaman එකත් බිලියනේ පැන්නුවේ චයිනා වලින් ආපු බිස්නස් එක නිසා තමයි.. නැත්තන් ඒක රිලීස් කරනකොට එකෙක් විස්වාස කරේ නෑ බිලියනේ තියා මිලියන 600 වත් කරයි කියලා...
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් කොහොමත් ට්‍රෙන්ඩ් එක ඒක තමයි බන්.. Aquaman එකත් බිලියනේ පැන්නුවේ චයිනා වලින් ආපු බිස්නස් එක නිසා තමයි.. නැත්තන් ඒක රිලීස් කරනකොට එකෙක් විස්වාස කරේ නෑ බිලියනේ තියා මිලියන 600 වත් කරයි කියලා...

    :yes:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අපිට මොකො අපි ෆිල්ම් වලින් කාලා ඇන්දලා ඉන්නවැයි :yes:

    එහෙම නෙවෙයිනෙ මල්ලෙ...හොද ප්ලොට් එකක් තියෙන කතාවක,හැම මගුලටම මැන්ඩරීනුටි,කතාව ඔරිජිනල් එකෙන් වෙනස් කරන්නයි,කුංෆු ගහ ගන්නයි ගත්තාම අපි මොනවද බලන්නෙ...:angry:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    still better than indian shit

    අනිවා 1000% ඒකනම් ඇත්ත.කොහොමද ට්‍රාන්ස්ෆොර්මර්ස් එකේ ෆයිට් එකක් අතර තුර කොල්ලයි කෙල්ලයි සිංදු කියකිය නටන්න ගත්තාම...:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මාවල් යුනිවර්ස් එකටත් චීන සුපර්හිරෝ කෙනෙක් දාන්න යන කතාවක් තිබුන ඕං

    sexy කෙලි පොඩ්ඩක් දැම්මොත්නං හොදයි ෆකේ කුන්ග්ෆු කරන ගොබ්බ පහේ චරිතයක් දාන්නේ නැතුව :baffled: