ලංකාවේ ලොකුම සහ ඉහලින්ම තියෙන ජාත්‍යන්තර පාසල් වල 1,2,3,4, වගේ පන්ති වල ළමයි ගන්න එන දෙමාපියෝ ගැන පොඩ්ඩක් හොයන්න, අනිවාර්යෙන් ගොඩක් අය 40 ට වැඩි.
උපතින්ම සල්ලි ගොඩක ඉපදුනේ නැත්නම් මොලේ තියෙන උන් කරන්නේ පුළුවන් කාලේ ජිවිතේ ගේමක් ගහගෙන ස්ථාවර වෙලා ළමයෙක් හදන එක.