1. W

    ලංකාවේ උන් පයින් යද්දි පාරේ මැද යන්නේ ඇයි බං🤔🤔

    ලංකාවේ තියෙන ලොකුම අව්ලක් තමයි ඕක
  2. W

    Wedding band recommendations 2025/2026?

    Feedback කියලා බෑන්ඩ් එකක් තියෙනවා, නායකයා හරි නිහතමානී කෙනෙක්. 0774729000 ට කෝල් එකක් දීලා බලන්න.
  3. W

    Canva sinhala

    ටයිප් කරන එක සිංග්ලිෂ් ටු යුනිකෝඩ් එකකට දාලා ගන්න මේ වගේ එකක් https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
  4. W

    Tamil/Malayam movie

    cineru.lk / zoom.lk / baiscope.lk
  5. W

    Questions අනුරාධපුරයේ මේ දවස්වල වහිනවද?

    මම 18 / 19 / 20 හිටියේ එහෙ. හවස 2 න් පස්සේ නම් කොයිවෙලේ වහියිද කියන්න බෑ.. 19 නම් උදෙත් ටිකක් වැස්සා. මේ දවස් එහෙට වහින කාලේ
  6. W

    ඇයි බං මේච්චර පාතාලයෝ අල්ලලා තියෙද්දිත්...

    ඉතින් උබ ලග සාක්ෂි තියෙනවා නම් පැලවත්ත හොට්ලයින් එකට කතා කරලා කියපන්, උබට ගෙදරටම වාහනයක් එවයි, හැම පහසුකමක්ම දෙයි, උන් නඩු වලටත් වියදම් කරයි. උබට කෝටි ගානක් හම්බ කරගෙන ඔය කියන සෙට් එකත් ඇතුලට දාන්න පුළුවන් උබට :ROFLMAO:
  7. W

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    SLT prepaid package වලට 12 - 7 ඩේට ෆ්‍රී දෙන්නේ නෑ මම දන්නා විදිහට අමුතුවෙන් මුකුත් කලේ නෑ බන්, SLT එකට ගිහින් රවුටර් එකක් ගෙනැල්ලා කරන්ට් එක දුන්නා එච්චරයි :-) ------ Post added on 1761196068
  8. W

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    ඩයලොග් අලුතෙන් දෙන S 50 රවුටර් එක ඔය වැඩේ කරනවා කියලා මම දැක්කා මේ එළකිරි එකේම සමහරු දාලා තියෙනවා. මම නම් ඒකක් පාවිච්චි කරලා නෑ
  9. W

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    දැන් SLT 4G කියලා එකක් නෑ.. ඉස්සර කම්පැනි දෙකක් විදිහට තියෙනකොට තමයි දෙගොල්ලෝ ෆ්රිකුවන්සි වෙන් කරගෙන හිටියේ, දැන් කම්පැනි දෙන මර්ජ් කරාට පස්සේ ෆ්රිකුවන්සි ඔක්කොම එක කම්පැනි එකක් යටතේ තියෙන්නේ. ඔයා ඉන්න තැනට ෆෝන් වලට එන මොබිටෙල් සිග්නල් තිබුනත් හොදටම ඇති. මම ඉන්න තැනටත් ඉස්සර SLT 4G කියලා කිව්ව...
  10. W

    Nissan cefiro a33 | Help

    වාහනේ හොදයි ඒ ගැන කිසි තර්කයක් නෑ.. හැබැයි පලවෙනි වාහනේ නම් ඔයාගේ බජට් එකට ගන්න පුළුවන් ලංකාවේ වැඩියෙන්ම තියෙන වාහනේ ගන්න. ** වැඩියෙන්ම තියෙන වාහන වල පාර්ට්ස් ඕන තරම් තියෙනවා, ඕන ගරාජ් එකක ඉන්න කෙනෙක් දන්නවා හදන්න. එහෙම වාහනයක් ගන්න එකේ වාසි ගොඩක් තියෙනවා.
  11. W

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    ඔව් උන්ගේ බ්‍රාන්ච් එකෙන් ෆයිබර් නෙමෙයි බන් 4G Dialog ODU එක post-paid ඒ නිසා එක එක ජල්තර දැම්මම උන් වොරන්ටි ක්ලෙම් කරන්නේ නෑ ------ Post added on 1761128164 අපිට ටවර් කීපයකින් කවරේජ් එනවා නම් අපි ඉන්න ඒරියා එකට ඒ ඒ එක එක ටවර් වලට යුනික් උන ID එකක් තියෙනවා cell ID කියන්නේ ඒක. ඒවගෙන් ස්ලෝ ID...
  12. W

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    535 යි මචං https://www.slt.lk/en/broadband/Prepaid-packages ZTE MF293N ------ Post added on 1761111492
  13. W

    SLT Unlimited LTE Flash 5 ගැන අප්ඩේට් එකක්

    ගෙදර ෆයිබර් එකට බැකප් එකක් විදිහට කාලයක් තියාගෙන හිටියේ අවුට් ඩෝ යුනිට් එකක් එක්ක Dialog HBB එකක්, ඒක ප්‍රශ්නයක් නැතුව 20-25 වගේ ස්පීඩ් එකකින් අවුරුදු ගානක් වැඩ කළා. හැබැයි ලගකදී ඉදන් තව ටවර් එකකින් කවරේජ් ඇවිල්ලා යුනිට් එක ඒ ටවර් එකට කනෙක්ට් වෙනවා, ඒ ටවර් එක පට්ට ස්ලෝ, ඩයලොග් එකට කිපසරයක්...
  14. W

    SLT BILL ප්‍රශ්නයක්!

    ඕක නම් කැත වැඩක් තමයි. අමතක වෙලා හරි ඕකෙන් බේරෙන්න නම් කරන්න තියෙන්නේ එක මාසෙක බිල වැඩියෙන් දාලා තියෙන එක තමයි
  15. W

    නුවරඑලිය

    හීටින් කියලා විශේෂයෙන් දේවල් නෑ බන්, ගොඩක් ගෙවල් වල hot water shower හයිකරගෙන ඉන්නවා, එහෙම නැති ගෙවලුත් ඕන තරම් තියෙනවා. අවුරුදු 30 35 40 වෙන පති වල ජිවත් වෙලා එක දවසෙන් නුවරඑළිය ආවම හෙනම uncomfortable තමයි, හැබැයි අවුරුදු 30 40 50 මෙහෙ ඉපදිලා ජිවත් වෙන මිනිස්සුන්ට සීතල වැස්ස කුදැල්ලෝ ප්‍රශ්න...
  16. W

    මහ වැසි මැදත් දැම්ම කාපට්..❤️

    ඔහේ මාලිමා ලොක්කා රට පණ්ඩිතයෙක්, උගේ ඇග පුරාම මොලේ. ඒක නිසා ඔහොම දේවල් අරුමයක් නෙමෙයි ඕකා චන්දෙට කලින් කිව්වා මහා මාර්ග ඇමතිකම ලැබෙන්නේ ඌට කියලා, අන්තිමට ඌට නියෝජ්‍ය ඇමතිකමක් වත් නෑ..
  17. W

    මේවා original ද ?

    ඔරිජිනල් ස්ටෝ වල ඔහොම බැජ් එකක් ගහපු මොඩල් එකක් නෑ නේද? මම නම් දැකලා නෑ..
  18. W

    ලෙදර් wallet!!!

    PG martin highly recommended
  19. W

    ගෙදර වත්තට CCTV

    ලෝ බජට්ම යන්න ඕන නම් පිටකොටුවේ සූම්ටෙක් එකට යන්න, උන්ගේ අඩු ගානට ඔප්ෂන් ටිකක් තියෙනවා.
  20. W

    Career change එකක් කරල හොටෙල් ෆිල්ඩ් එකට එන එක රිස්ක් එකක් ද බන් මේ කාලෙ

    අවුරුදු 50 උනත් කමක් නෑ.. මාරු වෙන ෆීල්ඩ් එක ඉස්සරහට වැටෙන්නේ නැති එකක් නම් අව්ලක්ම නෑ.. අවදානම් නොගන්නා එකා හැමදාම එක තැන. හොටෙල් & ටුවරිසම් කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැති එකක්නේ (අපේ ජිවිත කාලය ඇතුලත) හැබැයි මෙහෙම කරපන්, දැන් ඉදන්ම මාසේ අනවශ්‍ය වියදම් අයින් කරලා මාස හයකට රීම් එකෙන් යන බජට්...

    No contents