මේකනං ලෙඩක් නෙවෙයි බං.. උබට දැන් life එකේ වෙන දේවල්වල යථාර්තය තේරෙන්න පටන් අරන්.. එකයි මේ.. :yes:
මචං පොඩි උපදෙසක් දෙන්නං.. අනුන් ගැන හිතන එක නවත්තපන්.. තමන් ගැන හිතල ඉස්සරහට වැඩ කරපන්.. අනුන් ගැන හිතිලා වැඩ කරන්න ගිහින් මට ගොඩක් කෙල වෙලා තියෙනවා බන්.. :dull:
හැමෝම වැඩ කරන්නේ වාසි පැත්තට...