එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    car1 bike1 compare karanna epa ban.
    mata danata car1 ganna baha ge hadanna one nisa.
    gannawanan aniwa parana japan car1k.

    Joke ekak kale :). uba kamathi wahane ganna eka ube ayithiyak.:cool: man Japan/Indian dekama use karala thiyenewa. dan thiyenneth Japan ekak.

    math mulma car eka gaththe 1994 Lancer ekak. ae car ekata man ahu una. gaththe 9.5kata. 4 years use kala. repair walata 2.5 laks giya warin wara. wikka 9kata. no regrets. mage salli wiyadam kale. ammalage salli newei. habay ae kale man thanikadaya.
     
    Last edited:

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    කාලෙකින් වාහන thread එකක හරිහැටි වලියක් ගියෙ නෑ. වැගන් ආර් thread එක bump කලා තාම මුකුත් response එකක් නෑ. මල කම්මැලියි ඕයි.:sorry:
     

    Champ_01

    Active member
  • May 25, 2017
    365
    50
    28
    Silicon Valley
    මටත් හිතුන දෙයක් උඹ දාලා තියෙනවා..
    එන්ජින් කාපු එකෙක්ටනන් අවුරුදු 15-20 පාවිච්චි කරපු එකක් අවුලක් නැහැ.
    ඒත් පළවෙනි පාරට අලුතින්ම ණය වෙලා ලීස් දාලා ගන්න එකෙක්ට වාහනේ දවසක් දෙකක් පාරෙ නැවතුනාම වාහන සංහතියම එපා වෙයි...

    සිරා :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    අවුරුදු 17ක් විතර පරන වාහනේක ලෙඩ එන්නෙ නැත්තම් ඉතින් මරු ඈ .

    wahane parana una kiyala leda enne na ban. oya widihata awrudu 2-3 parana evage leda nathi wenna ona.

    awrudu 30 ganan parana eva thiyenawa leda nathuwa.

    condition, maintenance anuwa thama okkoma.

    aluth hybrid walath inverter yanawa kisima misuse ekak nathuwa no early warning. laksa ganak repair cost eka.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පළවෙනියටම ගන්න වාහනේ පුලුවන් තරං වයස අඩු අලුත් එකක් ගන්න එක තමා හොඳ. (තමන්ට වාහන ගැන අත්දැකීම් නැත්තං) පරණ කාර් එකක් රීස්ටෝ කරන්න ගිහිං වියදම්වෙච්චි වියදම් විල්ල ගැන පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ.