උදේ නැගිටහම තියෙන මස්තබාල්දු ගතිය නැති ක&#3515

Champ_01

Active member
  • May 25, 2017
    365
    50
    28
    Silicon Valley
    _d54j8d5ycmef4ldqkFbnfSXoqrBnvB9yIr8-yMszd-8fNa8UIsJAviNnhY4Vy0ugQ=s180

    Sleep as Android
    https://play.google.com/store/apps/details?id=com.urbandroid.sleep

    මේ app එක use කරපං.. :yes: සිංහල ශබ්දකෝෂය මතක් කරන් නැගිටින්නේ.. :P:rofl:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    රෑට පොඩ්ඩක් අඩු වෙන් කාල ටිකක් වෙලා ඉදලා හොද වතුර එකක් බීලා වේලාසනින් නිදා ගනින්. දවස් 2ක් කරලා බලපන් උබට උදේට නිකම්ම ඇහැරෙයි
    :yes::yes::yes::yes:
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    උදේ නැගිටපු ගමන් අතේ පාරක් ගහනව. එතකොට දවසම ඇක්ටිව්:P