1. Inigo Montoya

    දෙවියන්ට භාරවෙලා හරි ගියපු අය ඉන්නවද?

    ඒවා බාරහාර. බෝධියට පඬුරක් දාල ගමන ආරක්ෂිතව යන්න ලැබෙන්න කියල ඉල්ලනවා. ඔය බොහොම පරණ චාරිත්‍රයක්. ඉස්සර පාලම හදන්න කලින් තිබ්බේ ඔරු පාරු. ඒවයින් යන එක බොහොම අවදානම්. මොකද ගඟ ගොඩක් පළලයි ගැඹුරුයි, වතුරපාරත් ගොඩක් සැරයි. ඉතින් මිනිස්සු පුරුදු වුනා පඬුරක් තියල බාරයක් වෙලා යන්න. ආපහු එනගමන් පඬුර ඔප්පු...
  2. Inigo Montoya

    දෙවියන්ට භාරවෙලා හරි ගියපු අය ඉන්නවද?

    උඹලගේ දෙවියෝ, අපේ 33කෝටියට වඩා වෙනස් බන්. අපේ දෙවියෝ පිරිවරෙන් කැමති එකෙක්ට ගරු සත්කාර කරලා උදවු බලාපොරොත්තු වෙන්න පුළුවන්. පින් කැටයට සල්ලි දාන්නේ මොකක් හරි බලාපොරොත්තුවෙන් නෙවේ, ඒවා වෙහෙර විහාර නඩත්තුවට. සමහරු ඉතින් ඉන්නවා සල්ලි දාල දෙව්යෝ බලයි කියල හිතන උන්.
  3. Inigo Montoya

    උබලට මේක මතකද

    ඔවු බන් අපේ ඉස්කෝලේ කොල්ලෙක් වොක්මන් එකක් අරන් ආව. මැච් දවසට රේඩියෝ එකෙන් මැච් එකේ විස්තර අහන්න.
  4. Inigo Montoya

    හිඟන ගෑනියෙක්ට පාඩුවේ ඉන්න දෙන්නෙ නැති හැටි

    ඌගේ කවුරුහරි වෙන්න ඇති බන්
  5. Inigo Montoya

    උඹේ ෆෝබියාව මොකක්ද?

    අමුතු ෆොබියා තියෙන උන් ඒවා මොනවද කියල විස්තරයක් දාන්න.
  6. Inigo Montoya

    LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

    වයසක අයට පාවිච්චි කරන්න ලේසි සරල එකක් ගන්න. ඒ අය චැනල් කීපයක් නේ බලන්නේ. ඉතින් ස්මාට් ටීවී ඕන නෑ. මම රෙකමන්ඩ් කරන්නේ LG ඒවා. මොකද මම පාවිච්චි කරලා තියෙන්නේ ඒවා විතරයි.
  7. Inigo Montoya

    ඉරාන කාරයෝ F15E එකක් බිම දාලා. එක පයිලට් කෙනෙක් බේරගෙන. Weapons officer තාම හොයාගෙන නෑලු.

    අනේ හුකාගනින් වේසා කොල්ල. ඕක අපේ ෆෙවරිට්ම මූවි එකක්.
  8. Inigo Montoya

    මධුර Dictionary යෙ නිර්මාතෘ මම

    ඔවු බන් 2000 මුල් කාලේ සෙටප් කරනකොට මේකත් දානවා. වින්ඈම්ප් දැම්ම වගේ ඕනෑම කරපු එකක්.
  9. Inigo Montoya

    Artemis 2

  10. Inigo Montoya

    උඹේ ෆෝබියාව මොකක්ද?

    හිරවුණු තැන් වලට බයයි, උස තැන් වලට බයයි
  11. Inigo Montoya

    ඔයාලගෙ වැඩිහිටියන්ගෙත් කකුලෙ දනහිසෙන් පහළ වළලු කර හරියෙ ඉදිමෙනවද?

    ඔවු බන් වයසක අයට ඕක වෙනවා, මගේ මවුපියන්ටත් එහෙම ම වුනා. එකට ලැසික්ස් බෙහෙත දෙනවා, නමුත් එකෙන් වකුගඩු අවුල් වෙනවලු.
  12. Inigo Montoya

    ජූනියර්ස්ලා 19ක් ෆේල් වෙද්දි, අවුරුදු 36ක් වෙලත් ජ්‍යෙෂ්ඨයා 'ෆිට්නස්' (Fitness Test) සමත්

    වෘත්තීමය ක්‍රීඩා තරු කියල ටැක්ස් නොගෙවා ඉන්න නඩු දාපු උන් නේ මුන්. එත් වෘත්තීමය ක්‍රීඩකයෝ වෙලත් ෆිට්නස් ෆේල්. අර විරාත් කෝලි එහෙම ඌ සිගරට් තියා පැණි රස ටෝෆියක්වත් කන්නේ නැතිව ඩේලි ප්‍රැක්ටිස් කළා කියල ඒ කාලේ කියල තිබුන. එකට මුන් මැච් නැති දවසට නිකම්ම ඉන්නවා වගේ.
  13. Inigo Montoya

    IT ඩිග්‍රි තෝරා ගැනීමේ ප්‍රශ්නයකි

    මගේ ඥාතියෙක් ගියා යාපනේ IT කෝස් එකට. ආට්ස් තමයි කලේ. හැබැයි එකෙත් තියෙනවා කරන්න ඕන සබ්ජෙක්ට්ස් ටිකක්. විභාගෙකුත් තියෙනවද කොහෙද.
  14. Inigo Montoya

    මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

    බැන්දට පස්සේ අවුලක් නෑ, මේකේ බඳින්න කලින් නේ.
  15. Inigo Montoya

    මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

    තේ එකක් දෙනවද? තේ එක අහම පොඩ්ඩක් හලලා දෙන්න ඕනද?
  16. Inigo Montoya

    The Nicest Shop Owner In Sri Lanka

    මොළේ ඇති මනුස්සයෙක්, හොඳට ඉංග්‍රීසිත් පුළුවන්.
  17. Inigo Montoya

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ටික කාලෙකට කලින් ලංකාව ඉරානය අත්සන්කලා සිරකරු හුවමාරු ගිවිසුමක්. මේකට හේතුව පකිස්තාන් උන්ට පස්සේ වැඩිම විදේශික සිරකරුවන් හිටියේ ඉරාන ජාතිකයෝ. උන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දඬුවම් ලබපු අය.

    No contents