නෑ බන්, දකුණේ වැවෙන්නේ වම්බටු, මෑකරල්, දඹල, පතෝල, වැටකොළු, වට්ටක්කා වගේ පහතරට ඒවා විතරයි. උඩරට එළවලු මෙහෙ වවන්නේ නැහැ. දකුණේ කිව්වට එකෙත් වර්ග තියෙනවා, දෙණියාය අකුරැස්ස මාවරල වගේ පැති හරියන්නේ තේ/කුරුඳු වලට. මාතර දෙවුන්දරබෙලිඅත්ත තිස්සමහාරාම වගේ පැති හරියන්නේ කුඹුරු වගාවට. එකේ වතුර තියෙනවා නම්...