1. Inigo Montoya

    16 laksh - 25 laks athara car ekak

    පරණ ඒවා ගන්න එපා බන්, ලීසිං එකක් දාල අලුත් එකක් ගන්න. එක අමාරු නම් ගොඩක් කොමන් මොඩල් එකක් ගන්න. ඇල්ටෝ එකක් වගේ.
  2. Inigo Montoya

    Hyundai Palisade වැඩ පෙන්වයි! අවුරුදු 2 ළමයෙක් චොප්ප කරයි. 🫤

    ඔකේ සීට් නවන බටන් එකක් තියෙනවද පිටුපස්සේ? අනිත් පොඩි එකා වැරදිලා එක එබුවද දන්නේ නෑ
  3. Inigo Montoya

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මාධ්‍යවේදියෙක්ට පුළුවන් බන් අහන්න.
  4. Inigo Montoya

    පූසන්ට හොල්මං පේනවද?

    නානාට වචනයක් මිස් වෙලා වනචර හෙළයෙක් ලෙස නිවැරදි විය යුතුයි නෙ ?
  5. Inigo Montoya

    Toyota bz4x එක ලංකාවෙ නැත්තේ ඇයි. එක charge එකකින් 615km වගේ යන්න පුළුවන්. ගාන කීයක් යයිද ටැක්ස් එක්ක

    ඉම්පෝට් කරලා මෙහෙදී ටැක්ස් ගහන්න ඔකේ වොට් ගාණ කස්ටම් එකෙන් පිළිගත්තේ නැතොත් මොකද කරන්නේ.
  6. Inigo Montoya

    වහිනව යකෝ..

    කොහෙද බන්
  7. Inigo Montoya

    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

    මේ පවුල් ආරාවුල් ගැන උපදෙස් දෙන්න දන්නේ නැහැ. මට හිතෙන්නේ උඹ හැම එකාම ශේප් එකේ තියන් ඉන්න ගිහින් විඳවනවා කියල. හැමෝගෙන්ම අහන්න යන්න එපා තීරණ ගත්දී. උඹ තදින් ඉඳපන්, උඹට ඕන විදියට ඉඳපන්. බොස් වගේ ඉඳපන්. එතකොට අනිත් උන් ඇඟිලි ගහන්න එන එකක් නැති වෙයි.
  8. Inigo Montoya

    ලංකාවෙ පළවෙනි Pumped Water Storage එකට කැබිනට් අනුමැතිය

    එහෙම වුනොත් සදා සොත්ති, හරි නම් කරන්න ඕන දවල්ට තියෙන අතිරික්ත සෝලා කරන්ට් එක අරගෙන පම්ප් කරලා රෑට විදුලිය ජනනය කරන එක.
  9. Inigo Montoya

    පාතිමා කලු පෙට්ටිය අල්ලන්න දුවනව බලන්න වරෙල්ල ගුපියනේ

    හොඳ උත්තරයක් බන්. අපිත් දෙයක් ඉගෙනගත්ත.
  10. Inigo Montoya

    12 වසරේ සිසුවා බයික් අනතුරින් නසී

    ඉස්කෝලේ කොල්ලන්ට මෝටර් බයික් පදවන්න දෙන්න හොඳ නැහැ.
  11. Inigo Montoya

    මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වේ 👌 👏 😍

    ඩොස් දෙකක් ගහල මදි. වඳ වෙලා යනකම් බෙහෙත ගහන්න ඕන.
  12. Inigo Montoya

    අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

    ඩ්‍රයිවර්ගේ වැරද්දක් නෑ. කොල්ලා මොකක්ද ඒ කලේ? පාර නොබලා පනින්න හැදුවද?
  13. Inigo Montoya

    අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

    මේක හොඳ ප්‍රෑන්ක් එකක්, කරලා බලන්න තියෙන්නෙ.
  14. Inigo Montoya

    ඇල්ල පාලම අසලදී සංචාරකයන්ට බඹර ප්‍රහාරයක් 🐝 🐝 🐝

    වැද්දෝ ගෙන්වල බඹර කපන හැටි පෙන්නුවා න ටුවරිස්ලා ඒවි එක කරන හැටිත් බලන්න.
  15. Inigo Montoya

    ඉන්දීය රුපියල් කෝටි 4,000කින් නිපදවෙන, ඔස්කාර් සම්මාන අට වතාවක් දිනපු අයගෙන් VFX වෙන, හාන්ස් සිමර්ගෙන් සංගීතවත් වෙන, රාමායනයේ අලුත්ම ට්‍රේලරය!

    මහා විහාරය මැදිහත් නොවෙන්න ලංකාවේ බුද්ධාගම ඉතුරු වෙන්නේ නෑ නෙ බන්. බැරි වෙලාවත් අභයගිරිය නිකාය දිගටම පැවතුනා නම් ලංකාවේ තියෙන්නේ ජපන්, ටිබැට් ක්‍රමයේ බුද්ධාගමක් නේ.
  16. Inigo Montoya

    Questions පුරවද්දී වැරදීමක් වුනොත් ???

    කපල හදනවා නම් කැෂියර් ඉස්සරහ කෙටි අත්සනක් යොදන්න ඕන. ඊට වැඩිය හොඳයි අලුතෙන් ෆෝම් එක පුරවල දෙන එක
  17. Inigo Montoya

    ලබුගම කලටුවාව හිඳිලා! ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් .

    කොටා ආවා විතරයි මහා කුණාටුවක් ඇවිත් රටෙන් බාගයක් වැනසිලා ගියා, එකෙන් යන්තම් ගොඩ ඒ ගෙන එන අතරේ දැන් පලු පැලෙන්න පායනවා. ඔන්න කොටාගේ සාපේ රටට වැදිලා තියෙන තරම.
  18. Inigo Montoya

    පාතිමා කලු පෙට්ටිය අල්ලන්න දුවනව බලන්න වරෙල්ල ගුපියනේ

    මේක උල්කාපාතයක පිච්චිලා ඉතුරු වුනු ගලක්. එක නිතරම අල්ලන නිසා ගෙවිල පොලිෂ් වෙලා තියෙන්නෙ.

    No contents