ඒවා බාරහාර. බෝධියට පඬුරක් දාල ගමන ආරක්ෂිතව යන්න ලැබෙන්න කියල ඉල්ලනවා. ඔය බොහොම පරණ චාරිත්රයක්. ඉස්සර පාලම හදන්න කලින් තිබ්බේ ඔරු පාරු. ඒවයින් යන එක බොහොම අවදානම්. මොකද ගඟ ගොඩක් පළලයි ගැඹුරුයි, වතුරපාරත් ගොඩක් සැරයි. ඉතින් මිනිස්සු පුරුදු වුනා පඬුරක් තියල බාරයක් වෙලා යන්න. ආපහු එනගමන් පඬුර ඔප්පු...