1. gama22

    අම්මෝ හඳුනා... රුපියල් වලින් 3350 කියලා දැම්මම අපේ නෝනා එන්නේ නෑ ඩොලර් වලින් දැම්මම අඩුයිනේ එතකොට ගන්නවා...

    රනිල් කොරේ තියෙන ඒවා විකුණන්න දාපු එකයි... IMF කියන කියන කොකොන්දේසි වලට හා කියලා agreement ගහපු එකයි... එහෙනම් රනිලා ඔච්චර කරා නම් දිනන්න එපැයි....🤔 මෙච්චර කල් ගත්ත ණය වල ප්‍රතිලාභය 1% ක්වත් නෑ කියලා විඝණනයෙන්ම කියලා තියෙනව නේ.. උබ හිතුවද මුන් හොරකම් කරලා තියෙන්නේ ලේසියෙන් අල්ලන්න පුලුවන් විදිහට...
  2. gama22

    ඊයා බං උ ඹලත් 😡

    රෙවිලා නේ පුති..........
  3. gama22

    කයියෝ ටික රත් වෙලා! 😂

    5000/= මහන්සි වෙනවා මදි බන් ගාන අඩු කරයි ඕන්...........🥲
  4. gama22

    මාලිමා ශාකා සමිතියට ගමේ හැමෝම එන්න ඔ්නෑ.. එහෙම නැතිව 225ට විතරක් රට හදන්න බෑ..😂

    රස්සාවට කෙලවෙයි කියලා හිතන එක සාධාරණයි පුකේ අමාරිස් පුතේ.........
  5. gama22

    අම්මෝ හඳුනා... රුපියල් වලින් 3350 කියලා දැම්මම අපේ නෝනා එන්නේ නෑ ඩොලර් වලින් දැම්මම අඩුයිනේ එතකොට ගන්නවා...

    උබ ඉපදිලා හිටියද දන්නෑ... ඒත් ඕක ලාභ ලැබුවා කාලයක් හොයලා බලපන්කෝ............ පුංචි සිත් බිදින්න හොද නෑ නේ.....
  6. gama22

    🔴 නෙතුදරාලා 5ක් හදන්න මිලියන 92ක් වියදම් කරලලු සිංහලු

    හුතු දාරා මේ විදිහට හැසිරෙන එක සාධාරණයි ..........😂 පාරේ යන ගමනුත් මුන් උක උක යනඑකේ මොන ලබ්බකට කරාද දන්නෑ........😂 ------ Post added on 1732794606
  7. gama22

    රෝහල්වල මහ වැඩ වර්ජනයක් සූදානම්... Thanks AKD‼️

    ඇයි බන් අනුර කුමාරද ටෙක්නීෂියන්.....? 😂😂 5000/= ඔයිට වඩා මහන්සි වෙන්න වෙයි... මේ කතාව ඇත්ත ඩොකාලා බොරු claim දාන්නේ ... ඩයරියේ තමා පැමිණීම ලියා ගන්නේ..හිතුන හිතුන ඒවා දානවා....ඔඩිට් වෙන්නෑ..... ෆව්සිත් ඕක බැලුවා දාන්න... පුකේ අමාරිස්.... මුව හමට තඩි බානවා..
  8. gama22

    බුරම්පී මාමා සැපේ🤗

    ටොපික් ලස් 5000/= කුක්කෝ... පව් ඈ...🥲
  9. gama22

    ඊලාම් කොඩියත් එක්කම මහවිර දිනය සැමරු හැටි මෙන්න

    මං යනකොට දාලා ගිය මැක්කෝ තාම පන පිටින්.................
  10. gama22

    උපන්දිනෙදා කේක් එක පොළොවේ ගහපු ජනපති

    රිපෝට් කරා පුතී...........
  11. gama22

    🔴 ලපයාගේ වාසනාව උට්ටෝ.. ලීක් එන්නේ එකපිට එක... - ඇත්තටම හමුදාපති ලීක් කරගෙනද??

    ඊයා බන් අපි දාන්න ඕනේ එක උබ දානවා.... වෙන මොකුත් නැද්ද දාන්න දන්නෑ බන් කෝල් එකක් දීලා බලපන්.... දවසින් දෙකින්ද දන්නෑ... ඔය දාපු උන්ට සාක්ෂි ඉදිරිපත් කරලා ඒවා AI ද කියලත් බලන්න ඕනේනේ...😂😂කනූගේ වගේ උනොත්...😂. ------ Post added on 1732437411

    No contents