වංචා දුෂණ තොග ගණන්.. මංගල, රාජිත, අකිල, ෆොන්සේකා, චම්පික, මලික් හිටපු ඇමතිලාගේ කාර්යාල වටලා ලිපිගොනු ගෙනයති.
පැවති රජයේ ප්‍රභල අමාත්‍යවරුන් ලෙස කටයුතු කල හත් දෙනෙකුගේ අමාත්‍යංශ පරිශ‍්‍ර විශේෂ විඝණන සහ වැටලීම් අංශයන් විසින් වටලා ඇති බවට වාර්තා පල වෙයි.
මංගල සමරවීර, රාජිත සේනාරත්න, අකිල විරාජ්...