1. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    ඇයි මට මේ මැච් එකේ නැත්තෙ ඉතින් මන් කිව්වනෙ හරියට 🥲🥲 කෝලිකුට්ටුවා කියලා.
  2. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මන් හිතන්නෙ අර මැච් එකේ කැත විදිහට හිනා උන එකට එහෙම මුනුත් ඉන්නෙ අරුන් එක්ක අවුලෙන්. ඒ හින්දා අරූ ගොනා වගේ අඩුකුලේ ගතිය පෙන්නුවා. මුගෙ තියෙන්නෙ තවම අර හොරෙන් එලියට ගිහින් 🚬 ගහපු එකාගෙ මානසිකත්වය මයි. ඒක අවුල් කියලා දැනිලද කොහෙද අර ලග හිටපු එකා ඇවිත් මෙන්ඩිස්ට කිව්වත් එක්ක.. ඔයිට වඩා sensible...
  3. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනිවාර්යයෙන්ම පලවෙනිම බෝලෙ. ඕකට කනාවට ගැහුවෙ නැත්නම් කවුරු හිටියත් අවුට්.ඊට පස්සෙ එව්වගෙන් නම් බේරෙන්ඩ තිබ්බා. පේනවනෙ sa උන් ගහන විදිහ හිමීට. ලන්කාවෙ උන්ගෙ ලොකුම අවුල මොලේ පාවිච්චි කරන්නෙ නැති එක.
  4. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    India wc ගන්නවා. Aussie ලාගෙ ටීම් එක එච්චර සමබර නෑ ඉන්දියන් ටීම් එක තරම්. India අපරාජිතව ගහයි වගේ. Aussie වල ගැහුවානම් aussie ලට චාන්ස් තියෙන්ඩ තිබ්බා..
  5. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද Ind දිනුවොත් හොදයි 😏
  6. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අහ් කෝලිකුට්ටුවා ටෙස්ට් එකක් ගහනවා වගේ.
  7. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒත් ශුවර් නෑ 🤣 ලොකු අවුලකට තියෙන්නෙ අපිට උඩින් ඇෆ්ගන් උන් ඉන්න එකයි ඉන්දියාවෙන් කාපු කෑමයි , ඉත්තෑවො සෙමි සෙමි කිය කිය කෑ ගැහුවට අපි සෙමි යන්ඩ සුදුසු ටීම් එකක් නෙවේ කොහොමත්. හැබැයි wc එකේ අපේ A ගේම් එක ප්ලේ කරේ නෑ කරා නම් top 5 ඇතුලට එන්ඩ තිබ්බා අනිවාර්යයෙන්ම .. ------ Post added on 1699162531
  8. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    මන් හින්දා කිවියො 400 ගහලත් පරාදයි 🤣🤣🤣
  9. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    SL 412/2 Ban 111/10 36.3 SL 516/2 Nz 221/10 Semi pinal yanna puluwan
  10. BadAlucard

    ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

    Icc එකෙන් කැමතිත් නැතුව ඇති ඇමතිලා අනවශ්‍ය විදිහට board එකට බලපෑම් කරන එකට. හැබැයි මිනිස්සු න්ගෙ පැත්තෙන් රැල්ලක් ආවොත් icc එකෙන් අවුලක් නෑ .
  11. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    Unless some random bastard takes a 5 fer.🤣 🏏 37th Match [Group Stage] India 🇮🇳 vs South Africa 🇿🇦 Winner: Ind POM: Kohli Participant No:15 Prediction Accuracy: ------ Post added on 1699087635
  12. BadAlucard

    Mun lankawata nondi daanawa

    නොදා තිබ්බොත් තමා පුදුමෙ
  13. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 35th Match [Group Stage] New Zealand 🇳🇿 vs Pakistan 🇵🇰 Winner: NZ POM: rachin Participant No:15 Prediction Accuracy: ———————————————— 🏏 36th Match [Group Stage] Australia 🇦🇺 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Winner:Aus POM: Warner Participant No:15 Prediction Accuracy:
  14. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙහෙම තිබ්බ ක්‍රිකට් මෙච්චර දුර්වල වෙන්ඩ බෑ නේද ?
  15. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පුදුමයි නේද?
  16. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනිවා . ලොකු අවුලක් තියෙන්නෙ ඉන්දියාවට විතරයි. 2016/17 කාලෙ තිබ්බ ටීම් වලට වඩා හොදයි. තව හොද වෙන්ඩ පුලුවන් ඒත්. පොටෙන්ශල් එක තියෙනවා.
  17. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    තාම ඔහොම කියන උනුත් ඇති.🤣

    No contents