thamuseta bari nam illa aswenawa!!Min.Roshan lept


ඕවා කරන්න බෑ බන් ඇමතිටthamuseta bari nam illa aswenawa!!Min.Roshan lept![]()
![]()
Icc එකෙන් කැමතිත් නැතුව ඇති ඇමතිලා අනවශ්‍ය විදිහට board එකට බලපෑම් කරන එකට. හැබැයි මිනිස්සු න්ගෙ පැත්තෙන් රැල්ලක් ආවොත් icc එකෙන් අවුලක් නෑ .ඕවා කරන්න බෑ බන් ඇමතිට
ලංකාවේ උන්ගේ තියෙන්නේ අර කාට හරි ඇමතියෙක් ට මන්ත්‍රී කෙනෙක්ට කියලා රටේ ඕන දෙයක කරවගන්න පුලුවන් කියන මානසිකත්වය.
දැන් ලංකාවට football නෑ , රගර් නෑ .. ඇමතිට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . ඒවා ස්වාධීනව තියන්න ඕන කියලා ලංකාවේ උන්ට තේරෙන්නේ නෑ . උන්ගේ ඔළුවල තියන අර ඇමතිට කියලා , ජනාදිපති ට කියලා ඕන දෙයක් කරන්න පුලුවන් කියලා මේවට හරියන්නේ නෑ .Icc එකෙන් කැමතිත් නැතුව ඇති ඇමතිලා අනවශ්‍ය විදිහට board එකට බලපෑම් කරන එකට. හැබැයි මිනිස්සු න්ගෙ පැත්තෙන් රැල්ලක් ආවොත් icc එකෙන් අවුලක් නෑ .

හැකියාව හරියට හදන්නේ නැතුව වෙන මගුල් කරල බෝලේ පාස් කරලා වැඩක් නෑ..දැන් ලංකාවට football නෑ , රගර් නෑ .. ඇමතිට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . ඒවා ස්වාධීනව තියන්න ඕන කියලා ලංකාවේ උන්ට තේරෙන්නේ නෑ . උන්ගේ ඔළුවල තියන අර ඇමතිට කියලා , ජනාදිපති ට කියලා ඕන දෙයක් කරන්න පුලුවන් කියලා මේවට හරියන්නේ නෑ .
වෙනස් කරනවානම් නීති වල ඉදන් වෙනස් කරන්න ඕනේ මුලින්.
මැච් එක කොහොමත් කන මැච් එක. කාපු විදියයි අවුල්.. එහෙම කන්න හේතුව ඉන්දියාවේ උන් වෙනම ලෙවල් එකකින් බෝල් කරපු එකයි අපේ උන්ගේ සීම් වෙන බෝලෙට ගහන්න තියන නොහැකියාවයි. හැකියාව හරියට හදන්නේ නැතුව වෙන මගුල් කරල බෝලේ පාස් කරලා වැඩක් නෑ..


