1. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    300ත් මදි මට හිතෙන්නෙ.
  2. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    විකට් 5යි . බැටින් වලින් 75% ක් ඇතුලෙ.
  3. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මූ ඉතින් රැන්ඩම්ලි හොයාගත්ත එකෙක් නෙ. මේ වගේ උන් ඕනෙ තරම් ඇති .. කොළඹ ස්කෝලෙක හරි ප්‍රසිද්ධ ක්ලබ් එකක හරි ගැහුවෙ නැත්නම් බෑනෙ ටීම් එකකට. මුරලියා කිව්වා වගේ දිස්ත්‍රික්ක ක්‍රමයක් ගේන්ඩ ඕනෙ. දිස්ත්‍රික්ක අතර competition එක වැඩි කරන්ඩ ඕනෙ.
  4. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉස්සර බැටෙක් එක දිගට ඉනිම දෙකක අඩු ලකුණු ගැහුවනම් ඌගෙ පොසිශන් එකට තට්ටු වෙන ලයින් එකක් තිබ්බෙ. මේ බේසික් සන්ලා ඉනිම 10ක් බිංදුවට ගියත් ටීම් එක ඇතුලෙ. ඇත්ත ඉතින් අලුතෙන් රිප්ලේස් වෙන එවුන් ඊට හපන්.
  5. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    වැඩි කල් යන්ඩ කලින් නේපාලෙත් ගහනවා ලොන්තයන්ට.
  6. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Kjp තමා ලොකුම මෝඩයා විකට් වැටිලා තියෙනකොට ඌ රන්ස් ගහලා තියෙනකොට ගහපු ගොන් ශොට් එක. වදින එකම එකා ඌ නම් responsibility එක තියෙන්නෙ උට inns එක ගොඩ නගන්ඩ..
  7. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හොදයි ඒක නම් ඇත්තටම ටැලන්ට් තියෙන ටීම් එකක් එපැයි යන්ඩ. මේ ගෝතයො ටික ගියොත් එංගලතෙට බංගලියන්ට වෙන අසාධාරණයක්
  8. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙහෙම විකට් පූජා කරන එකට නම් ශම්මිට බැනලා වැඩක් නෑ. මුන්ට විකට් එකක් දෙකක් වැටුනාම ඩිෆෙන්ඩ් කරන්ඩ මොලයක් නැද්ද? මුන් BIA එකෙන් බැහැපුහාම හූ කියන්ඩ තියෙන්නෙ.
  9. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මොන පොන්නොයො රැලක්ද මේ
  10. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 42nd Match [Group Stage] Afghanistan 🇦🇫 vs South Africa 🇿🇦 Winner:SA POM: Quinny Participant No:15 Prediction Accuracy
  11. BadAlucard

    සා.. ගල

    මේමේ ගල් අක්කිට නම් දාන්න එපා ඈ. 😒
  12. BadAlucard

    Moota weccha wade balapanko

    Lvn ?
  13. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 41st Match [Group Stage] New Zealand 🇳🇿 vs Sri Lanka 🇱🇰 Winner: Nz POM: Daryl Participant No:15 Prediction Accuracy:
  14. BadAlucard

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 40th Match [Group Stage] England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Netherlands 🇳🇱 Winner:eng POM: malan Participant No:15 Prediction Accuracy:
  15. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් මට මතකයි, zampa ත් අන්තිම මැච් එකේ පොඩි cameo එකක් දුන්නා. Cummins මොමෙන්ටම් එක ආවට පස්සෙ රිස්ක් ගත්තෙම නෑ . මොලෙ ප්ලස් වාසනාව ඔක්කොම කැරකුනා ඕසිලාට අන්තිම ටිකේ. Pubg ගහනවා ඇති ගෝතයො ටික ------ Post added on 1699378695
  16. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් , ඌට ක්‍රෙඩිට් එක යන්ඩ ඕනෙ . ඒත් ඌ ගහනකොට බැටෙක් ගහනවා වගේ නෑනෙ. ඩොට් බෝල් ප්‍රෙශර් එකත් වැටෙනවා මැක්සිට.. 12 යි 68න් 🙂. මන් හිතුවෙ අන්තිම වෙලාවෙ හරි ඌ ලොකු ශොට් වලට යයි කියලා තව විකට් තිබ්බ හින්දා. පොර ගානට ගේම ගහලා දුන්න මැක්ස්වෙල්ට..
  17. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒ කෙල්ල ලස්සනයි හැබැයි
  18. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දුවන්ඩත් බෑ, එහාපැත්තෙ එකාට ගහන්ඩත් බෑ, rr එක 6යි 100 ක් ගහන්ඩත් ඕනෙ. අපේ උන් ගැහුවානම් මේ වෙනකොට pubg ගහනවා.
  19. BadAlucard

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේ ත්‍රෙඩ් එකේ උඹලා පැය දෙකකට විතර කලින් දාපු එව්වා දකිනකොට හෙන ආතල් බන්. උන් ගැහුවෙ ඔසියො එක්ක, කබ්බ ලන්කන් හෑලි එක්ක නෙවේ. 😂

    No contents