හැබැයි මචන්ලා මුන් දෙන්නම තමයි සිරසේ (radio) "අරේ-මරේ" කලෙත්. ඒක නම් සුපිරිම වැඩක්. ඒක කොච්චර දුරට මිනිස්සු අතරට ගියාද කියලනම් දන්නේ නෑ. හැබැයි ඒ කාලේ "අරේ-මරේ" අහපු මිනිස්සු ඒවා එකතුකරගෙන තාමත් අහනවා. (මමත් එහෙම එකෙක් තමයි.):cool::cool::cool:
බලමු, මේ program එකත් නැගලා ගියොත් හොඳයි...:):)