කවුද බං අර ගුරු සංගමෙන් ඇවිල්ල ඉන්න හාල්පාරුවෝ දෙන්නා???? :angry::angry::angry:මෙච්චර තකතීරු වැඩක් කරලත් අනුරයා දෙනවනේ අරුන් දෙන්නට ඇට්ටි හැලෙන්න. උන් දෙන්න එකම දී කියව කියව ඉන්නවා විතරයි. බලන මිනිස්සුන්ට තේරෙන්නේ අනුරයා හරි අහිංසකයා කියලා.:growl::growl::growl: