ඕන කෙනෙකුට වැරදීමක් වෙන්න පුළුවන්. ඒක පුද්ගලයෙක්ට වෙන්නත් පුළුවන් ආයතනයකට වෙන්නත් පුළුවන්. මෙහෙම වැරද්දක් වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
හැබැයි කේස් එක තියෙන්නේ වැරද්දක් වුනා කියල තේරුනාට පස්සේ එක නිවැරදි කරන්න හරි, වැරැද්දට සමාව ගන්න හරි ඒකෙ ඉන්න එවුන්ට සදාචාරයක් නැති එකයි. අනික මේක මහලොකු...