පැරලයිස් වෙන එක නැති කරන්න කියල vaccine නැ පොලියෝ vaccine හැර
දැනටම රෝග ලක්ෂණ තියනව නම් ප්‍රතිකාර කරනවා
පැරලයිස් වෙන හේතු ගොඩක් තියනවා (Ischaemic Stroke/Hemorrhagic Stroke..etc ),
ප්‍රතිකාර කරන්නෙ රෝග නිර්ණය අනුව
Ischaemic Stroke නම් රුධිර කැටි දියකරන බෙහෙත් (alteplase - hrombolytic...