Formal, well structured නොවෙන පුද්ගලයන් මත operate වෙන business එකක අදාල පුද්ගලයා විවේක අරගන , trip ගිහිල්ල එන එකම ඇති සමහර විට ඒ ව්‍යාපාරය කඩාවැටෙන්න. මොකද ඕවා ඒ පුද්ගලයමත කේන්ද්‍රවෙල යන හින්දා. well structured organization with established processors , procedures තියන business එකක...