නොකිය දීල ගත්ත එකාට registration එකේදි කේස් උනොත් ඌ පොලීසි යයි. ට්‍රාන්සර් කරල දෙන්න. නැතිනම් මුලින්ම පොලිසිය මාමව අල්ලනෙ වාහන හොරකමට.
ඕක සේල් කාරයෙකුට අඩුවට හරි දෙන්න පුළුවන් නම් ඌ කරගනීයි.
RMV එකේ අදුනන කෙනෙක් ඉන්නව නම්, check කරල ලග දිනයක් දාල , form සබ්මිට් කරන්න පුළුවන්
නැත්නම් RMV...