Table manners දන්නෙ නැති උන් කොහොම කැවත් එකයි කියනව වගෙ තමයි, අදින්නෙ පළදින්නෙ කොහොමද (Dressed for the occasion) දන්නෙ නැති උන්ට වෙනස තේරෙන්නෙ නැ..!
තමන්ගේ පවුල් පසුබිමත් එක්ක සමහරුන්ට වෙන රටකට යන එකත් සැහෙන්න ලොකු දෙයක්, ඒ හීනමානෙට හැම තැනම කියවනව.
රට ගියාට පුල්ලි මැකෙන්නෙ නැ.