1. C

    අනුරගේ රට දැක ඉන්දියාව මවිත වෙයි

    අනුර ජනාධිපති නොවුනනන් ඔය එක බිල්ඩිමක්වත් නැනේ...🤔
  2. C

    Trump පොඩි කෙල්ලොන්ව Rape කරලා වගේ. Grab by pussy

    This is US Attorney General Just like Dileepa Peris... :ROFLMAO: :ROFLMAO:
  3. C

    උනුවතුර කේතලේ නිමෙන හැටි

    @AnuradhaRa කෝ බං ට්‍රිප් එක ගිහින් අම්මල ආපු එකටයි , ගෙනාපු දේවල් ගැනයි thread දාල නැ නෙ...මග ඇරුනද ?
  4. C

    කවුද බන් මේ ගොන් බඩුවට මයික් දෙන්නෙ? යුද්ද කලේ එයාලගෙන් අහලා නෙවීලු කියන්නෙ 🤭🤭

    මේක හොදයි මුන්ගෙ ඇතුලේ තියන ඒවා පිටවෙන එක, ලපයා ශ්‍රී මහා බෝධිය පහුකරගෙන යාපනේ කතාව කිවුවෙත් ඒකයි
  5. C

    අනුර සර් " මැච් එක බලන්න ගිහින්"

    ඔතන වැඩිය හිරියෙ ඉන්දියන් පාකිස්ථාන් උන්නෙ , උන් සපෝට් කරන්නම එපායැ... ඉන්දියාව එක්කම හොර ගිවිසුම් කීයක් ගැහුවද.... උන්ගේ ගෙවල්වල හදන බාල බේත් ලංකාවෙ විකුනන්න ඉඩ හදල දුන්න එකම මදැයි.
  6. C

    ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය 65% දක්වා ඉහළ ගිහින්

    පලාත්සභා චන්දෙ තියන්නෙ හොදම වෙලාව.... 🤪
  7. C

    Liquor

    morpho gin, Quite good, local brand.
  8. C

    හෙට අම්මල පාන්දර දෙකට තුනට ට්‍රිප් එකක් යනව

    බෝතලයක් ගෙනැත් පොඩි අඩියක් ගහමු, අම්මල එන්කොට වෙරි බැහැල තියෙයි....🥃🥃
  9. C

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    මාලිමාවට චන්දෙ දුන්න උන්ගෙ තිබුන ලොකු බලාපොරොත්තු මතක් කරදෙන thread... :ROFLMAO: :ROFLMAO:
  10. C

    ගජමන් නෝනා කිවිදිය විසූ නිවස (ගජමන් වලව්ව)

    ඔය ස්ථානවල ෆොටෝ ගහන්න නොදී තියාගන්න එකේ වැදගත් කම මොකක්ද ? Egypt grand museum එකෙත් පෝන් එකේ කැමරාවෙන් flash නැතුව ෆොටෝ ගන්න පුලුවන්
  11. C

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    අඩු කුලේ හිගන්නො උබ ඔය දාල තියන ඒවා ටික දකින ඕනැම කෙනෙකුට තෙරෙනවා...උබ කොහේ එකෙක්ද...උබේ අම්ම තාත්ත පවුල මොනවගේ ද .....කොචචර අහහනයෙන්, ඇරියස් එක්ක ජීවත් වෙන එකෙක්ද කියල..... කරුම කරල හිගන ජීවිත ලැබුනහම ඔහොම තමයි නිකන් පච නොවී ඉදපන්.... :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤪
  12. C

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    භාෂාවෙන්ම තේරෙනවා අඩුකුලේ මුඩුක්කු එකෙක් කියල..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. C

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    ☝️ මාලිමාවට චන්දෙ දීල උන්ගෙ පන්තියෙ ජනාධිපති කෙනෙකුයි , ආණ්ඩුවකුයි පත්කරගත්ත අඩු කුලේ හිගන සමාජයේ දර්ශීය ඇරියස් එකක්..!
  14. C

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    ඕව ඉතින් තබුත්තේගම ලපයගෙයි මාලිමාවෙයි වැඩ තමයි....
  15. C

    ලංකාවට අලුතෙන්ම ආපු 15%ක සැර තියෙන බියර් එක... 😱

    Rs 1000/- GOLDEN TRIAL කියල Wine එකකුත් තියනවා 1300/= 13% බීල නම් නැ, මම හිතන්නෙ sugar cane වලින් හදන ඒවා,
  16. C

    අකුරෙගොඩ වෙඩි තැබීමක්

    ජනාධිපති තුමා ගංවතුර වෙලාවේ ඔය ඉස්සරහ තියන ත්‍රිවිධ හමුදා මූලස්ථායේ (Defence headquarters) ඉදල නේද සුද්දො බේරගන්න විශේෂ කාර්ය බලකායට අණ දුන්නෙ..... ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතුව ඇති...!
  17. C

    දඩුවම් මදි! අමරකීර්ති ඝාතන නඩු තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්!

    දින 14 ක් ඇතුලත අභියාචනය කරන්න ඕනැ අභියාචනාධිකරණය ට නෙමෙයි කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණය ට
  18. C

    දඩුවම් මදි! අමරකීර්ති ඝාතන නඩු තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්!

    මේ නඩුවෙ 2/3 බෙදුනු තීන්දුව විත්තියට වාසියි. ශ්‍රේෂ්ඨාධිකරණයය ඇපෑලක් අයදුම් කලොත් විත්තිකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට තියෙන ඉඩකඩ වැඩියි. මේ හින්දා තමයි නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලනව ඇත්තෙ.
  19. C

    බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

    The death penalty remains a part of the Sri Lankan legal regime විධායකය ,අධිඅරණ තීන්දුවවට අනුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අනුමත කරමින් අත්සන් කල පසු, නියම කල දිනක දඩුවම ක්‍රියාත්මක කලයුතුය. (Article 34 of the Constitution and the Code of Criminal Procedure Act No. 15 of 1979 )
  20. C

    බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

    කොතන උනත් අනුන්ට හිරිහැර හොකර නීතිගරුකව කරණ දෙයක් කරන්න.......පරම්පරාවෙන් ආපු අඩුකුලේ ජාන තිබුනට මොලේ පාවිච්චි කරන්න.....

    No contents