John Wiley & Sons අවුරුදු 200ක් පරණ සමාගමක්
virtusa, Wiley සමාගම් දෙකම එකම වගෙ ප්‍රමාණයේ market capitalisation තියන ඒවා (1.5 -2.0 billion)
Company acquisition එකක් නැ
Wiley ඇමරිකාවෙන් පිට තියන tech centers විතරක් උන් strategic business plan එකක් විදියට අයින් කරනවා