1. sustharapuncha

    bitcoin...........

    Learn economics lol
  2. sustharapuncha

    තව අවුරුදු පහකින් ගන්න සැලරි එක

    Sorry I was away from sri lanka for so long what are the salaries for teachers, clarks, bank careers, etc.
  3. sustharapuncha

    ලංකාව කොමියුනිස්ට් කරමු

    මචන් එතකොට මාවෝ සේදුන් , ලෙනින් කියන්නෙත් හොරු ද ? නැත්ත ශි ජින් පින් විතර ද . ------ Post added on 1618627218
  4. sustharapuncha

    ලංකාව කොමියුනිස්ට් කරමු

    මචන් කියුබාව කියන්නේ දියුණු රටක් ද ? දන්නේ නැති නිසා අහන්නේ .. අපිට අදාරයක් ගන්න බැරි වෙයි ද ? කොමුනිස්ට් නිසා දෙයි නේද ලොබ නැතුව
  5. sustharapuncha

    ලංකාව කොමියුනිස්ට් කරමු

    වෙන්න බෑ මචන් උන් විප්ලවයකුත් කරා නේද .. එතකොට ඇත්තටම සමාජවාදී / කොමුනිස්ට් රටවල් මොනවා ද ?
  6. sustharapuncha

    ලංකාව කොමියුනිස්ට් කරමු

    මචන්ලා ලංකාව කෑල්ලෙන් කෑල්ල සතෙන් සතේ චීනට දුන්නම ලංකාව කවද හරි කොමුනිස්ට් රටක් වෙය් නේද .. මේක විජේවීරගේ/අනුර සහෝ ගේ ප්ලෑන් එකක් වෙන්න බැරි ද ??
  7. sustharapuncha

    Don't hold fiat currency anymore - Part 2

    Dont hold USDT, buy USDC and you can lend it and earn interest
  8. sustharapuncha

    Don't hold fiat currency anymore - Part 2

    ah yes sorry I misread it
  9. sustharapuncha

    Don't hold fiat currency anymore - Part 2

    This is really bad advice, its still relatively hard for a normal person to safeguard their crypto properly and they will just leave their coins on scammy exchanges , and lose it all.
  10. sustharapuncha

    පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?

    ඉස්සර කලේ අමුඩ ගහගෙන පන්සල් ගියපු එවුන් බවුද්ද නෙවි ද අනික් එක චර්ච් යනවා වගේ පන්සල් යන්නේ වික්ටෝරියන් ඕල්කොට් බවුද්දයෝ ... සුද්ද ගිහින් ගොඩක් කල් බන් LMAO
  11. sustharapuncha

    එදා හෙළදිව පොත - රෝබෙර්ට් නොර්ක්ස්

    Dont read the translation, it doesn't include parts that was criticizing about our culture.. you will not get the full picture of our old culture and society.
  12. sustharapuncha

    Sri lanka Number one in Bitcoin

    Stay Poor Sinhalu LMAO just read the idiot comments from 2017
  13. sustharapuncha

    පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?

    කලි යුග කාලේ කියන්නේ ඕක තමය් ,, හැගීම් ඇවිස්සෙනව කියල බුද්දාගම ෂරියා ආගමක් කරන ඕල්කොට් බවුද්දයෝ
  14. sustharapuncha

    පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?

    සොටක් ගහගෙන යනකොට හැගීම් ඇවිස්සෙන තරම් ලංකාවේ මිනිස්සු අසහනෙන් ද ඉන්නේ LMAO
  15. sustharapuncha

    පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?

    හෙළයෙක් ගෙන්ම තමා අහන්න වෙන්න LMAO ...

    No contents