සුද්ද ලංකාවේ මිනිස්සු අදින්න ඕනි විදිහ කියල නීති ගෙනාව .. ගෑනුන්ට උඩුකය නොවසා යන එක නීතියෙන් තහනම් කරා (ලංකාවේ සිංහල නීතිය අනුව සමහර කුල වල කාන්තාවන්ට උඩු කය වැහීම තහනම් කරලා තිබ්බේ , මොන කුලයේ උනත් කාන්තාවෝ ගෙදර ඉන්නකොට තන් එළියේ දාගන තමා හිටියේ )
සුද්ද කාර්යාල වල අදින්න ඕනි විදිහ ගැන නීති...