තව අවුරුදු පහකින් ගන්න සැලරි එක

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    තව අවුරුදු පහකින් පස්සෙ ලංකාවේ ජීවත් වෙන්න මාසෙකට අවම කීයක් ඕන වේවිද?

    රුපියල් ලක්ෂ දෙකක් දෙකාමාරක් කියන්නෙ සෑහීමකට පත් වෙන්න පුලුවන් ගාණක් වේව්ද ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    තව අවුරුදු පහකින් පස්සෙ ලංකාවේ ජීවත් වෙන්න මාසෙකට අවම කීයක් ඕන වේවිද?

    රුපියල් ලක්ෂ දෙකක් දෙකාමාරක් කියන්නෙ සෑහීමකට පත් වෙන්න පුලුවන් ගාණක් වේව්ද ?
    තනියෙම නම් බැදලා නැත්නම් ගෙවල් හදලා තියෙනවා නම් ඒ ගාන ඇති වෙයි. හැබැයි ලෝන් ලීස් ක්ලියර් වෙලා තියෙන්න ඕනි.
    බැදලා ළමයි ඉන්නවා නම් වාහනයක් තියෙනවා නම් ලක්ෂ දෙක හමාර මදි වෙයි මේ යන විදියට.
    කොරෝනා ඉවර වුනේ නැත්නම් හෙල්ත්කෙයාර් වලට වෙනම හදිස්සියට ගන්න මුදල් ප්‍රමාණයක් අරන් තියාගන්න වෙයි.
    මට නම් හිතෙන විදියට තව අවුරුදු 5කින් ලක්ෂ 3ක් හෝ 4ක් ඕනි වෙයි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකට.
    මොකද 2010 ඉදන් 2020 වෙනකන් ආර්ථිකය වැටුනට වඩා වේගෙකින් මේ ගතවෙන දශකේ ඇතුලත ආර්ථිකය වැටෙනවා.
    ගෝටා හෝ ඊට පස්සෙ එන කෙනා හරියටම සැලසුමක් නැතුව වැඩේ කරේ නැතිවුනොත් වෙනිසුවෙලාවට අත්වුණ ඉරණමට මූණ දෙන්න වෙයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    තනියෙම නම් බැදලා නැත්නම් ගෙවල් හදලා තියෙනවා නම් ඒ ගාන ඇති වෙයි. හැබැයි ලෝන් ලීස් ක්ලියර් වෙලා තියෙන්න ඕනි.
    බැදලා ළමයි ඉන්නවා නම් වාහනයක් තියෙනවා නම් ලක්ෂ දෙක හමාර මදි වෙයි මේ යන විදියට.
    කොරෝනා ඉවර වුනේ නැත්නම් හෙල්ත්කෙයාර් වලට වෙනම හදිස්සියට ගන්න මුදල් ප්‍රමාණයක් අරන් තියාගන්න වෙයි.

    වයිපරේ සැලරියත් ලක්ෂ දෙකක් වුනාම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නෙ එහෙනම් 😍

    කොරෝනා ඉක්මන්ට ඉවර වෙනවා බන් ❤

    සිරාවටම තව ඉස්සරහට් කොහොමද බන් 50-60 පඩි ගන්න මිනිහෙක් ජීවත් වෙන්නේ? :( :baffled:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    වයිපරේ සැලරියත් ලක්ෂ දෙකක් වුනාම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නෙ එහෙනම් 😍

    කොරෝනා ඉක්මන්ට ඉවර වෙනවා බන් ❤

    සිරාවටම තව ඉස්සරහට් කොහොමද බන් 50-60 පඩි ගන්න මිනිහෙක් ජීවත් වෙන්නේ? :( :baffled:
    දැනටත් 50ක් 60ක් කියන්නේ සාමන්‍ය පඩියක්. 2010 දී 25000 පඩියක් ගත්ත කාලේ තරම්වත් වටිනාකමක් නෑ.
    බඩු මිල වැඩි වුනාට වැටුප වැඩිවෙන්නේ නැති නිසා මිනිස්සුන්ගේ ඉතුරුවක් නෑ.
    ණය සහ උකස් වලින් තමයි මිනිස්සු රෝල ගහන්නේ.
    ටුවරිසම් ආයේ ගොඩ ගියොත් හොදයි. නැත්නම් අඩු ආදායම් ලාභී මිනිස්සුනට එක වේලක් කකා ජීවත් වෙන්න වෙයි.
    ගොඩක් වෙලාවට සමෘද්ධිය වැඩි කරන්න කියලා ඒ මිනිස්සු ඉල්ලයි.
     
    • Like
    • Sad
    Reactions: hodakolla and Erzo

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    වයිපරේ සැලරියත් ලක්ෂ දෙකක් වුනාම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නෙ එහෙනම් 😍

    කොරෝනා ඉක්මන්ට ඉවර වෙනවා බන් ❤

    සිරාවටම තව ඉස්සරහට් කොහොමද බන් 50-60 පඩි ගන්න මිනිහෙක් ජීවත් වෙන්නේ? :( :baffled:
    දැනටත් 50 ක් 60 ක් පඩියක් ගන්නේ නැති මම :baffled:

    sad-black-kid-sitting-and-thinking-meme.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මොක හරි විල්බැරොකෙවක් තියාගනින් උබේ සල්ලි ගෙනියන්න . දෙක හමාරෙන් උබට පුම්ක දෙන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: hodakolla and Erzo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තව අවුරුදු පහකින් පස්සෙ ලංකාවේ ජීවත් වෙන්න මාසෙකට අවම කීයක් ඕන වේවිද?

    රුපියල් ලක්ෂ දෙකක් දෙකාමාරක් කියන්නෙ සෑහීමකට පත් වෙන්න පුලුවන් ගාණක් වේව්ද ?
    දැනුත් ඔය ගාණෙන් ජීවත් වෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: hodakolla and Erzo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    සිරාවට මේ කියන්න මොන් වගේ ලෙවල් එකකින් ජීවත් වෙන්නද? ලක්ශ 4-5 ?
     
    • Like
    Reactions: hodakolla and Erzo

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් උනත් ලක්සෙ දෙක පඩි ගන්න උන්ගෙන් ඇහුවොත් හාපෝ මදි කියල තමා කියන්නෙ. සල්ලි මදි උන්දලට කොච්චර තිබුනත් මදි.
     
    • Like
    Reactions: hodakolla and Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    කොච්චර රුපියල් හම්බ කලත් වැඩක් නෑ උඹ තව අවුරුදු පහකින් යුආන් තියෙන එකා තමා කෙරුමා වෙන්නෙ.
     
    • Like
    • Love
    Reactions: hodakolla and Erzo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    Thava aurudu 5kin 5laks gaththata eken karaganna puluwan weda tika beri wena scene ekak thiyenne.... eeka eekaleta pattama widihata madi wei
     
    • Sad
    Reactions: Erzo