මේවට දේශපාලුවන්ට බැනල වැඩක් නෑ .. බලපන් රටේ කොච්චර සල්ලි නාස්ති වෙනවද .. ඉපදුන දවසේ ඉඳල හැමදේම නොමිලේ (අපේම සල්ලි තමය් , ඒ වුනාට මිනිස්සු අතින් ගෙව්වා නමේ නාස්තිය අඩුයි ) , ලංකාව වගේ පොඩි රටකට මේක දරාගන අමරුය් , හොදම උදාහරනේ කෘෂිකර්මාන්තය , GDP එකෙන් 8% , නමුත් 25% මිනිස්සු නියැලෙන්නේ මේ...