1. W

    SLT Fibre Wifi අවුලක්!

    රව්ටර් එකේ wifi වල නම් අව්ල තියෙන්නේ මේ වගේ එකක් lan කේබල් එකකින් සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්. https://www.tp-link.com/lk/home-networking/range-extender/ මම ලග TL-WA850RE එකක් තියෙනවා, දැන් අවුරුදු ගානක් ගල් ගෙඩිය වගේ වැඩ.
  2. W

    SLT Fibre Router Admin Login ? ZTE 660 FTTH

    https://www.slt.lk/sites/default/files/files/downloads/general_downloads/ZTE%20ZXHN-F660-FTTH-router-English.pdf
  3. W

    බර අඩු තාප්පයක් ගහන්නේ කොහොද ?

    1. ඇලුමිනියම් වලින් සැකිල්ල ගහලා අමානෝ වලින් වහන්න. (හරියට තීන්ත ගාලා මේන්ටේන් කලොත් දිරන්නේ නැතුව සැහෙන්න කාලයක් තියෙනවා) අමානෝ හොද නැත්නම් පොසි සර්ච් එකක් දාලා බලන්න බර අඩු ඇලුමිනියම් වගේ දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. ඔය බිල්ඩින් කඩලා ගේන බදු විකුණන යාඩ් තියෙනවා, ඒවගෙත් බලන්න, ඇලුමිනියම් මොනවා...
  4. W

    Universal Wall Switch

    ලොකු පවර් එකක් ගන්න එකකට නම් දාන එක එච්චර නුවනට හුරු මදි. හොද බ්‍රෑන්ඩ් එකක් සහ ඕකක් අතර ගානේ ලොකු වෙනසක් නැති වෙයි ඒ නිසා ලොකු පවර් ගන්න ඒවාට බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා දාන එක හොදයි.
  5. W

    CCTV කැමරා හෙල්ප්.....

    dahua ත් හොදයි, සිංගර් වගේ ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න,
  6. W

    ශ්‍රී පාදය මලුවට නැගීමට අපහසු අය ඔසවාගෙන යන කණ්ඩායම්

    අවම 20 ක් වත් ගන්නවා ඇති. නල්ලතන්නියේ කඩේකින් ඇහුවා නම් සෙට් කරලා දෙයි.
  7. W

    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක

    ඔව් ටිකක් ශේප් මට්ටමේ පැකේජ් ටිකක් නම් තියෙනවා
  8. W

    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක

    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක දැන් නෑ නේද? අර ඩේටා වොයිස් SMS අපිට කැමති විදිහකට හදාගන්න තිබුනේ. ඒක හැංගිලා හරි තියෙනවද ඇප් එකේ කොහේ හරි, හෙව්වා හම්බුනේ නෑනේ
  9. W

    dialog 4g speed help

    සම්පුර්ණ නෙට්වර්ක් එකේ නෙමෙයි අව්ල තියෙන්නේ, ඔයා සම්බන්ධ වෙන ටවර් එකේ හැඩල් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, දවල්ට ටවර් එක බිසී වෙනකොට ඕක වෙනවා ඇත්තේ.
  10. W

    Exhaust Fan එකකින් කාමරේ cool වෙනවද?

    මේක තමයි උත්තරේ. exhaust fan එක පාර පැත්තට දාලා පිරිසිදු වාතය ගන්න පුළුවන් පැත්තට air intake එක සෙට් කරන්න පුළුවන් නම් වැඩේ තව එලදායි වෙයි. ඒ වගේම air intake එකට ෆිල්ටර් එකක් වගෙත් දාගන්න පුළුවන් නම් එළියෙන් දූවිලි වගේ දේවල් එන්නේ නැතුව ඇතුලට එන වාතය පිරිසිදු කරගන්න පුළුවන් වෙයි.
  11. W

    බඩ අඩු කරගන්න

    පෝෂණ වේදියෙක් හම්බවෙලා උපදෙස් ගන්න එක තමයි හොදම දේ. දවසට වේල් 3ක් කන එක දෙකකට අඩු කරන්න, පය 24 දෙකට බෙදලා 12 ට එක වේලක් වගේ වැටෙන්න කන්න. උදේ කෑම 8 ට කනවා නම් රෑට 8 ට කන්න, දවල්ට ප්‍රධාන ආහාර වේලක් ගන්න එපා.. (එහෙමයි කියලා දවල්ට ෂෝර්ට් ඊට්ස් හරි පිටි ගුලියක් එක්ක ටී එකක් කෙලලා අරින්න එපා)...
  12. W

    ලැප් හෙල්ප්

    VGA දෙකක් තියෙනවා. drivers install කරපු එකේ අව්ලක් කියලා හිතෙනවා නම්, fresh windows install එකක් ආයේ දීලා windows update වලින් drivers ගන්න දෙන්න. ඒ නැත්නම් dell official පේජ් එකෙන් drivers අරන් දාන්න
  13. W

    Smart Home (Mega Thread) 📱🏡

    eufy ටික ගත්තේ ලංකාවේ තැනකින්ද? නැත්නම් එළියෙන් ඕඩර් කලාද?
  14. W

    මාසෙකට 200GB USE කරන කෙනෙක්ට හොදම Connection එක මොකද්ද ?

    මචං, මස කීපයක් පස්සට ඔයාගේ යුසේජ් එක අනලයිස් කරලා බලන්න. social media වලට සහ අනිත් බ්‍රව්සින් වලට කොහොමද ඔයාගේ ඩේටා ටික බෙදෙන්නේ කියලා. හැම ISP කෙනෙක්ගෙම social media වලට වෙනම ඇඩෝන් තියෙනවා, උදා SLT 195 ට 20GB දෙනවා සතියට, එතකොට මාසෙකට 195x4 = 20GB x 4 ගන්න පුළුවන් ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස්...
  15. W

    SLT එකෙන් ආවෙ නෑ fiber connection update

    බ්‍රාන්ච් වලට කෝල් ලරන්න එපා, ඔය කෝල් එක කොහේ හරි ඉන්න ගෝතයෙක් ආන්ස්වර් කරන්නේ, කෝල් එක ගැන වගකීමක් නෑ.. 1212 ට කෝල් කරලා කම්ප්ලේන් එකක් විදිහට කරන්න, එතකොට ආයේ ආයේ වාත කරන්න ඔයාට complaint number එකක් හරි තියෙනවා
  16. W

    SLT fiber ගන්ඩ සල්ලි බැන්දා

    අපි කතා කලේ GSM network වල පාවිච්චි කරන 5G නෙට්වර්ක් එක ගැන නෙමෙයි. wifi වල තියෙනවා 2.4GHz සහ 5GHz කියලා frequency දෙකකින් wifi බ්‍රෝඩ්කාස්ට් කරන ක්‍රම දෙකක්. ඔව් බන් හරියට මැනේජ් කලොත් ඇලඩින්ගේ පහන වගේ ඕකෙන් වැඩක් ගන්න පුළුවන් ------ Post added on 1732700655
  17. W

    SLT fiber ගන්ඩ සල්ලි බැන්දා

    පාරේ ඉදන් ගෙදරට එන වයර් එක එන පැත්තේ පොල් ගස් එහෙම තියෙනවා නම් ඒවා මග ඇරලා ලයින් එක දාගන්න. පොල් අතු ආතල් දෙනවා නැත්නම්. පලවෙනි සැරේ වයර් එක දානකොට උබට ඕන දීගකට ගෙදර ඕන තැනකට උන් දාලා දෙනවා. පස්සේ ආයේ තැන මාරු කරන්න උනොත් 5000 ක් වෙනම චාජ් කරනවා කීවා.
  18. W

    ගෙවල් හදපු උන් කො - දොරවල් මොනවාද දැම්මේ

    ප්‍රධාන දොරට උළුවස්සට මෝලකින් කොස් ලී කෑලි 3 ක් ගත්තා පියනට මහෝගනී ඇතුලේ දොරවල් වල උළුවස්සට නාහිබුල් දැම්මා පියනට මහෝගනී ලී ගන්න මෝලකින් ලී ටික තෝරලා දීලා සයිස් දුන්නම එයලාම හදලා දෙනවා, ඊට පස්සේ ගෙනල්ලා මේසන් බාස් එක්ක හයි කරගන්නයි තියෙන්නේ

    No contents