ඉඩම කවදාවත් විකුනන්න අදහසක් නැත්නම් ඉඩම වටේට හරි රතු මහෝගනී පැල ටිකක් හදන්න, වටේ අතු කපලා කප්පාදු කලාම ඉක්මනට ලොකු වෙනවා.
මට දැන් 37 යි, මම පොඩි කාලේ පැල ගෙනැල්ලා හදපු ගස් කපලා මගේ ගෙදර හදන එකේ ලී වලටම ගත්තා.
ලෝඩ් එකකට සෙට් වෙන්න පැල ටිකක් හැදුවා නම් තව අවුරුදු 20ක් වගේ යනකොට සැහෙන්න සල්ලියක්...